මචන්ලා මේකයි සීන් එක දැන් අඩියක් ගහද්දිවත් සිගරට් එකක් ගහන්න බැරි කාලයක් එන්නෙ මොකද දැන් සිගරට් එකක්ම 100 පැනලා අපි වගේ චේන් ස්මෝකස්ලට තමා මේකෙන් වැඩියෙන්ම කෙලවෙන්නෙ, ඉතින් මන් කල්පනා කරා සිගරට් ගහන එකෙන් ඇගටත් හොද නැති නිසා මේකෙන් මිදෙන්නත් ඕනි නිසා වේප් එකකට යන්න, (මොකද වේප් එකකට ගියාම පොකට් එකටත් ඉතුරුයි,ඇගටත් හොදයි) ඉතින් මට මේකෙ ඉන්න වේප් ඔස්තාර්ලගෙන් ඇඩ්වයිස් ඕනි ,
ෆස්ට් ටයිම් වේප් එකක් ගද්දි මොනාද බලන්න ඕනී ?
අඩුවට වේප් එකක් ගන්න පුලුවන් ප්ලේස් එකක් සෙට් කරගන්න පුලුවන්ද ?
යූස් කරපු වේප් එකක් ගන්න එක පාඩුයිද ?
මේ වගේ ප්රශ්න වලට වේප් කරන කුකුලොන්ගෙන් උදව් ඕනී.
ෆස්ට් ටයිම් වේප් එකක් ගද්දි මොනාද බලන්න ඕනී ?
අඩුවට වේප් එකක් ගන්න පුලුවන් ප්ලේස් එකක් සෙට් කරගන්න පුලුවන්ද ?
යූස් කරපු වේප් එකක් ගන්න එක පාඩුයිද ?
මේ වගේ ප්රශ්න වලට වේප් කරන කුකුලොන්ගෙන් උදව් ඕනී.