මේ දවස් ටිකේ නුවරට පට්ට වැස්ස. එකෙක්ට එන්න එපා කියද්දී බලෙන්ම ආවා. තෙමි තෙමි පෙන්නුවා නුවර අසිරිය. ඒ මදිවට අද එකෙක් මාලිගාව ඉස්සරහා ලිස්සලා වැටුනා හොදට. අනුරාධපුරේ ඉදන් ආපු පොරක්. උබලා එහෙම එන්න ඉන්නවා නම් එන්න එපා.
ps:dislike දාන්නේ නම් ඇයි කියලා හිතා ගන්න බැහැ.මම වැහි දෙයියෝ නෙවේනේ ඔයාලා අකමැති උනා කියලා වැස්ස නවත්තන්න.
ps:dislike දාන්නේ නම් ඇයි කියලා හිතා ගන්න බැහැ.මම වැහි දෙයියෝ නෙවේනේ ඔයාලා අකමැති උනා කියලා වැස්ස නවත්තන්න.
Last edited:
නුවර අවට කෑල්ලක් එක්ක යන්න හොද රූම්ස් තියෙන ප්ලේස් එකක් කියපන්කෝ 