රට කරන්න බැරිනම් මට දෙන්න-Ranil Wicramasinghe
රට කරන්න බැරිනම් මට දෙන්න – රනිල්, ජනපතිට කියයි
August 9, 2012 at 4:56 pm | Lanka C News.
ආර්ථික, අධ්‍යාපනය, කොටස් වෙළඳපල, බාල ඉන්ධන, අවනීතිය ඇතුළු ප්‍රශ්ණ ඔඩු දුවා ඇති බවත් ඒ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදීමට නොහැකි නම් රට තමන්ට බාර දී ගෙදර යන්නැයි...