රට කරන්න බැරිනම් මට දෙන්න-Ranil Wicramasinghe

Nov 5, 2011
86
27
0
රට කරන්න බැරිනම් මට දෙන්න-Ranil Wicramasinghe

රට කරන්න බැරිනම් මට දෙන්න – රනිල්, ජනපතිට කියයි

August 9, 2012 at 4:56 pm | Lanka C News.


ranil-new.jpg
ආර්ථික, අධ්‍යාපනය, කොටස් වෙළඳපල, බාල ඉන්ධන, අවනීතිය ඇතුළු ප‍්‍රශ්ණ ඔඩු දුවා ඇති බවත් ඒ ප‍්‍රශ්ණවලට විසඳුම් ලබාදීමට නොහැකි නම් රට තමන්ට බාර දී ගෙදර යන්නැයි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
රට තුල දිනෙන් දින වර්ධනය වන මිනිස් ඝාතන, ස්ත‍්‍රී දුෂණ, ළමා අපචාර තනිවම මර්ධනය කල නොහැකි යයි මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේදී ජනාධිපතිපවරයා පවසා ඇති බවත් ඉන් තම නොහැකියාව, අකාර්යක්‍ෂමතාවය, අදක්‍ෂකම පිළිගන්නා ආණ්ඩුවට තවදුරටත් ජනතාව තලා පෙලා පීඩාවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බද කියා

 
  • Like
Reactions: jds2012
Nov 5, 2011
86
27
0
හම්බන්තොටට ගොඩ බෑමෙන් කාර් 30,000කින්, බයික් 15,000කින් මිල වැඩිවෙලා

August 9, 2012 at 1:48 pm | Lanka C News.


hama-car.jpg
මෙරටට ආනයනය කරන වාහන හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ එකලස් කිරීමට සිදුවීම නිසා මෝටර් රථයක මිල රුපියල් තිස්දහසකින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
හම්බන්තොට සිට වෙනත් ප‍්‍රදේශ සඳහා වාහන රැගෙන යාමේදී දැරීමට සිදුවන අතිරේක වියදම් ඉහළ යාම මීට හේතුව බව ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමය ප‍්‍රකාශ කළාග එහි සභාපති තිලක් ගුණසේකර මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් මෝටර් රථවලට අමතරව යතුරු පැදියක මිලද රුපියල් 15000 ත් 20000 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දේශපාලනේ කියන්නෙ බොරුවක් මල්ලී..
    කොයි කවුරුත් ජනතාවට තියනවා බුල්ලී..

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මොනවටද දන්නෑ ඉල්ලන්නෙ...පවතින පාලනය සමග විවෙචන තියෙනවා ගොඩාක් , එත් අපිට තවම විපක්ශයක් නෑහෑ රටක් බාරදෙන්න,තමන් ඉතිහාසයෙ දුර්වලම විපක්ශ නායකයා බව දෑන දෑනම දක්ශයෙක් ට තෑනක් දෙන්නෙ නෑති කෙනෙක් මෙ රටෙ ප්‍රදානියා උනොත් ඔහුගෙන් ආපහු මෙ රට කවදා ගන්න ලෑබෙවිද??මෑතිවරනයකින්වත්?