1. අලියා

    දවල්ට කන්න හිතෙන්නේ නෑ

    උඹ ඌරෙක් වගේ මහතයිනේ.
  2. අලියා

    දවල්ට කන්න හිතෙන්නේ නෑ

    මේකයි.මම කියන්නේ බිස්කට් කන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.මොකද බිස්කට් වල ඉතාම අහිතකර ට්‍රාන්ස් ෆැට් කියන මේදය 20%-35% ක් ප්‍රමානයක් තියෙනවා.මේ ට්‍රාන්ස් ෆැට් ශරීරයට සහ හෘදයට අහිතකරයි. මම කියන්නේ සැන්ඩ්විච් එකක් හරි, පාන් කෑල්ලක් ජෑම් එක්ක හරි, කිතුල් පැනි ටිකක් එක්ක හරි කාපන්. රෑට ආහර ගන්නේ...
  3. අලියා

    මුදල් ලේකම්වරයා අනතුරු අඟවයි

    දැන් ඉතින් රට කෑවා නම් අපිවත් මරාගෙන කාපල්ලා. :growl::frown:
  4. අලියා

    UNP ආණ්ඩුවක් තියෙනකොට

    මේකයි මට කියන්න තියෙන්නේ.රනිල් වික්‍රමසිංහට පූර්ණ යුද්ධයක් කරන්න කාලයක් හෝ බලයක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුගේ යුධමය පැත්ත ගැන කතා කරන්න සාධාරන හේතුවක් නෑ.නමුත් ආර්ථිකය ගොඩගන්න එක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට සුලු දෙයක්. රනිල් වික්‍රමසිංහ වගේ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා පුද්ගලයෙකුට රටේ ආර්ථිකය යලි...
  5. අලියා

    වාහන_බදු_යලිත්_ඉහලට

    කාර් ගත්ත වුන්ට ඇරියා ඉසසේල්ලා ඉන්ධන වැඩි කරලා දැන් කාර් ගන්න වුන්ටත් ඇරියා හො හෙ ආණ්ඩුව වැටිල තියන හිඟන් පතෙන් ගොඩ එන්න මහජනතාව මත බර පටවනවා.තම තමන් අදහන ආගමට අනුව මුන්ට ශාප වෙන හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...යකෝ මෙහෙම ලක්ෂ ගනන් මිනිස්සු ශාප කරද්දිත් මුන් පන පිටින් ඉන්නවනේ... ඊ ලග සැරේ...
  6. අලියා

    ශ්‍රී රෝහණ වික්‍රම මර්වින් සිල්වා

    මහා ශ්‍රී කුඩු රෝහණ
  7. අලියා

    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

    පලයන් බූරුවා යන්න.උඹට හිතේ අමාරුවේ උඹේ කුනු ආන්ඩුවේ සහ හොර ජනාධිපතියගේ බලු වැඩ, හොර වැඩ දූෂන එලි කරන නිසා.නිකන් බලු කුක්කෙක් වගේ ආන්ඩුවේ කකුල් ලෙව කන්න එපා නරියෝ. මේ රට අද දරුනු ප්‍රපාතයකට වැටිල ඉන්නේ.නීතිය කියන්නේ රාජපක්ෂ වෙලා.මහ දවල් මිනීමරපු එවුන් කිසි නඩුවක් නැතිව ජෙට් වලින් ලංකාවෙන්...

    No contents