රණසිංහ ප්‍රේමදාස යුගයේ භීෂණය ගැන අටුවා ටීකා ලිවිය යුතු නොවේ. නිදහස් ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු ජනාධිපති ප්‍රේමදාස තරම් දුර්දාන්ත,මර්ධනකාරී පාලනයක් ගෙන ගොස් නැත. එතැනින් අනෙක් පැත්තට අතීතයට යන්නේ නම් හමුවන සමානයෝ මෙසේය: ටොරින්ටන්, රොබර්ට් බ්‍රවුන්රිග්, දොන් අසවේදු, පළවැනි රාජසිංහ. මේ සියල්ලන්...