කිසිම දාක දේශපාලනයට සම්බන්ද වෙලා නෑ......මේ පාර ගොඨාභයට බැහැල වැඩ කරනවා...... තව පොඩ් චාන්ස් එකක් තියෙනවා රට හදාගන්න මේපාර මිස් උනොත් අපේ ළමයිට ඉන්න රටක් නැති වෙනවා........පොන්නයෝ ටික එලවනවා මයි.........මංගල,රාජිත,කිරිඇල්ල, මතක් වෙනකොට යක්ෂයා ඇවිස්සෙනවා, කාල කන්නි කැවා මගෙ රට........