1. T

    එන්නතෙන් අතුරු ආබාධ එන හැටි දැනගනිමු

    මු කියන ඒවායේ ඇත්තක් නැතිවාම නෙවෙයි............ අතුරු ආබාධ සැහෙන්න තියෙනවා........
  2. T

    රාජ්‍ය සේවයේ රාජකාරී වෙලාව වෙනස් කරමු.

    දවසෙ කුලියට වැඩ කරන මිනිස්සු මුන්ට වඩා වැදගත්, පඩියට හරියන වැඩක් කරනවා........ආයතන පාඩුයි එත් පඩි වැඩි කරනවා. බෝනස් දෙනවා......... රටට හරියයිද බන් ඉතින්.
  3. T

    රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....

    එතකොට අර විකෘ,......... අශෘවන් ගැන ඔයා දන්නෙ නැතිව ඇති නේද.............. සිල් රෙද්ද පොරවන් මිනිස්සුන්ව රවට්ටන පව් කාරයෙක් ඕකා. සොරි බන් ඔබ සර් සර් ගාන්නෙ උගාව වැඩ කරන එකෙක්ද කොහෙද ජිවත් වෙන්න නෙ හැමදෙයක්ම නේද................ ------ Post added on 1636525722
  4. T

    රාජපක්ෂලා පාඨලීට භය වී ඇති බව පෙනේ.....

    අපෝ මානසික රෝගියෙක් නේ......... දන්නවා නේ ගෙදර එවුනුත් එලවලා දාලා ගැනිෙගේ දේපල ගත්ත එකා...... මම දෙන්නෙ අනුරට ...........
  5. T

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    මගෙ පොඩි එවුන් නම් මම යවනවා............ පවු බං උන් .......... මේ කාලේ අයේ කොහෙන් ගන්නද උන්.........
  6. T

    රටට වැඩක් නැති කලා උපාධිය

    කරන්න දෙයක් නැති කමට කලාව කරන එවුන් නිසා කලාවට කැමති එවුන්ටයි කෙල වෙන්නෙ...............
  7. T

    සුන්දර ඇමරිකාව

    නොදකින් අවජාතකයා........
  8. T

    USA Green Card Lottery (DV-2023) Now open

    ඉන්නකන් ගරහනවා ,බනිනවා.......... ගියාට පස්සෙ මෙහෙ නාට්‍ය ටික බලනවා, මෙහෙ විදිහට කෑම හදන් කනවා, ලමයි හදන්න බලන්නෙත් මෙහෙ විදිහට, වැඩිපුර කථාව මෙහෙ දේශපාලනය, ලංකාවෙන් ගිය යාලුවො ටිකකුයි ආශ්‍රය කරනවා. වැකේෂන් එකක් හම්බඋන ගමන් ලංකාවට එනවා......... රවුමක් දාලා පොඩ් ෂෝ පාරක් දාලා යනවා........ඇයි බන්...
  9. T

    ඔප්පු / පත්ඉරු ප්‍රශ්නයක් .....

    කොපියක් දුන්න කියලා මුකුත් වෙන්නෙ නෑ බං,,,, බයම නන් කේවියට් එකක් ගහලා රෙජිස්ටර් කරලා තියපන් එතකොට මොකෙට්ටවත් අත තියන්න බෑ
  10. T

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    අපිට නම් පේන්නේ නෑ පුජනියද ,ගොරවනියද කියලා...... තොපිට තමා ඒ.......... උන්ගෙ ජොබ් එකෙන් කියන දේ උන් කරන්නෙ.......ඩොකා උනත්, නර්ස් උනත්,පිඑච්අයි උනත් හැමොම කරන්නෙ ජොබ් එක .................... ඉක්මනට වැක්සින් එක ගහනවට කැමති නෑ වගේ නේ...............
  11. T

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    Vaccine එකක් ගහන එක හදට යනවා වගේ අමාරු වැඩක් කියලා සමහරක් හිතන්නෙ. හමුදාවෙන් ගහනවට පුදුම පුකේ අමාරැවක් තියෙන්නෙ. මොක්කු හරි එකතු වෙලා ඉක්මනට ගහල ඉවර කරන්න හදන එක ගැන හිතන්නෙ නැ......... දේශපාලකයන්ට කඩේ යන හු..... පුතාලා උන් කියන ඒවා විතරයි අහන්නෙ.
  12. T

    ලංකාවේ පිළිලය රාජ්‍ය සේවය

    දේශපාලන ගොබ්බයන්නට ජොබ් දෙන තැන කොතැනද එතැන රාජ්‍ය සේවය නම් වේ.
  13. T

    Sri Lanka's YouTube Trending list

    Amma malath rajapaksata banala hitha hadaganna gobbayo.....
  14. T

    ලක්ශම 69 ක්

    Aphu gotatama thama denne anik un kati bathala witharai,
  15. T

    අපි පව් කරලා නෑ බන්.

    සද්ද නෑ...... පුලුවන් දේ කරනවා....අනික් හිපාටුවන්නට වඩා මූ හොදයි....
  16. T

    උස්සවයක් දවසකට කීරිසම්බ කන අපි

    Yako rate korona kiyala wasangathayak thiyenaw thopiya issarawage dan kanna ba....hama deyakma limite wela
  17. T

    ඇමරිකානුවෙකුගෙ උවමනාවට වෙනස් වන රටකරවන ලියවිල්ල

    අනුර කුමරු ආවොත් විතරයි රටට ගොඩ ඒමක් තියෙන්නේ😀😀 උන් එදා ඉඳලම ඇත්ත කිව්ව්වා නිසා තමා ආණ්ඩුව ගේමක් නැතුව තුනෙන් දෙකක ගත්තේ😀😀
  18. T

    අන්‍න විරුවා ඒකටත් කෙලලා😂😂😂

    පවු අප්පා........... අඩුම තරමේ තව අවුරැදු දහයක් මේ විදිහට ලියන්න වෙයි........

    No contents