උඹව අමතක කළා නම් එකී උඔබත් එකිව අමතක කරලා දාපන්, මොනවට හරි බීසී වෙයන් කාලය යනවා තේරෙන්නෙ නෑ එතකොට.......
මුලු ලෝකෙම එකී කියල හිතන්න එපා ලෝකයෙන් දසමයක් වත් නෑ උන්........ හොද පොත් ටිකක් කියවපන් ගොන් නවල් නෙවෙයි,,,,,,,,,, සෙංකොට්ටං, මලගියඇත්තෝ, ලොවිනා,,, වගේ හොද එවා,,,,,,,,, ලෝකයේ යථාර්ථවාදි බව...