1. rtmayura

    කුරුලෑ කැළැල් මකන්න විදියක් කියමු

    එතකොට කියමුකො බලන්න........ පැපොල හැදිල සනීප උනාම ඒ සලකුණු මකන්න ක්‍රමයක්.............
  2. rtmayura

    මෙන්න මිනිස්සු

    අඩෝ සිත සලිත උනා... ඇහැට කදුලක් ආවා..... මිහිපිට දෙවිවරු.......
  3. rtmayura

    මේ මොන මගුලක්ද බංස්..

    මාත් එක දවසේ වෙඩිම ගන්න තමයි ප්ලෑන් කොරල තියෙන්නෙ. හැබැයි මුළු වියදමම මම දරනවා.. කෙල්ල ජොබට ගිහින් තාම අළුත් කැම්පසුත් තාම ඉවරනෑ..
  4. rtmayura

    loku pinak karagatta bn patta sathutui

    සාදු, සාදු, සාදු අනුමෝදාමි උඹට නිදුක් නීරෝගී චිරජීවනය වේවා සහෝ. කිසි කලෙක මාරක අනතුරු සිදු නොවේවා. තෙරුවන් සරණයි
  5. rtmayura

    දැනට තියෙන පට්ටම Smart Phone එකක් මොකක්ද ? Apple iPhone ඇයි?

    මට නම් Sony Xperia Z1. Lollipop Update කරල root කරල sinhala fonts දැම්මා දැන් කිසි අවුලක් නෑ...
  6. rtmayura

    Sony Xperia Z3 හොදද?

    මචං මම use කරන්නෙ Z1 එකක්. Lollipop 14.5.a.0.242 version එකට ඉක්මනින් battery drain වෙන case එකක් තිබ්බ. හැබැයි sony අය 14.5.a.0.270 update එකක් එව්ව ඒකට බැට්රි drain case එක fix කරල තියේ. මන් මේ use කරල කියන්නෙ ඒ update දෙකේම වෙනස මන් බැලුවා. 14.5.a.0.242 එකේ රූට් කරන්න බැරුව worry වෙලාඋන්නෙ...
  7. rtmayura

    DELL help

    මාත් use කරන්නෙ 3542 4Gen i7, 2GB Geforce, 1TB HDD, 8Gb Ram, අවුලක් නෑ. Heat case නෑ.. 114ක් වුනා, Abans එකේ. දැන්නම් අඩුඇති.
  8. rtmayura

    උල් පිහි

    දැලි පිහිත් තහනම්....
  9. rtmayura

    ජංගි හොරා

    අපේ ගෙදර ඉන්නවා මිනී කන බල්ලො දෙන්නනෙක් එක ප$%#ක් එන්නෙ නෑ...
  10. rtmayura

    උල් පිහි

    ඇත් ගොව්වට විතරක් කිණිස්සක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රසිද්දියේ හැබැයි ඇතා පේන මානයක විතරක්.. අපේ ගෙදරත් කිනිසි එකයි(දෙපැත්ත කැපෙන), කිරිචිචයකුයි තියේ(තනිපැත්ත කැපෙන).
  11. rtmayura

    canopy polycarbonate

    vehicle canopy ELCARDO...
  12. rtmayura

    hard එකේ normal temperature කීයක් වගේද​

    මෙන්න මගෙ ලැප් එකේ හීට් එක 36 ක් වගේ
  13. rtmayura

    කවුද ඔයී මේ කෙල්ල

    ෂෝක කැටේ.......
  14. rtmayura

    දෙපැත්ත_කැපෙන_වචන

    මෙන්න හොදම ඒවා.....:P:P:P කල්ලවඩන් වරුකලේ.......(best tamil film) මැයි පලවෙනිදා.......(ponz day)
  15. rtmayura

    Free time ekata mokada karanne?

    :yes::yes::yes:
  16. rtmayura

    Free time ekata mokada karanne?

    එළියට බැහැල කොලපාට ගස් දිහා බලන් ඉන්නවා:yes::yes::yes:
  17. rtmayura

    Ram අවුලක් බොලව්..

    windows 32bit windows 64bit but Dedicated VGA : Nvidia G-Force GT 840M (2GB) :(
  18. rtmayura

    Use karana Phone eka gana Review Eka

    01 02 03 04 05 06 07 දැනට තියෙන්නෙ..........

    No contents