ලැප්ටොප් තියෙන අයට විශේෂයි......!!!!
මචං එළකිරියේ ලැප්ටොප් use කරන අය ඉන්නවානේ. ඉතින් ඒ laptop වල භාවිතාකරන වැදගත් utility soft-wares වගේ දෙවල් අපි share කරගන්න පුළුවන් වෙන්න මේ thread එකේ දාන්න බලන්න....
ඒ softwares වල ගුණ අගුණ දැම්මත් කමක් නෑ..
මගේ ලැප් එක Dell Inspiron 15 3542 I7
මේ...