1. rtmayura

    Menses Case එකක් ((ඔසප් චක්‍රය))

    බොහොමත්ම ස්තූතියි ඹබතුමන්ලාගේ වටිනා අදහස් වලට....:D:D:D
  2. rtmayura

    Use karana Phone eka gana Review Eka

    රු.59500/=ක් දීල ගත්තෙ සෝනි Z1 Xperia එක දැන් අවුරුද්දක්වෙනව. අවුලකට තිබ්බෙ සිංහල සපොර්ට් නොකරපු එක. කිට්කැට් තිබ්බෙ ගනිද්දි. කට්ටකාල කෝමින් කෝම රූට් කරල දිංහල දාගත්ත. ඊයේ පෙර්දා ආපු ලොලිපොප් දැම්ම, දැන් ආයෙත් රූට් කරන්න වෙලා. සිංහල fonts පේන්නෙ webbrouser වලින් විතරයි. බැට්රි දවස් දෙකක් අවුලක්...
  3. rtmayura

    Menses Case එකක් ((ඔසප් චක්‍රය))

    එහෙමද... අවුරුදු දෙක තුනකට කලින් birth control tablets අරගෙන තිබ්බොත් දැනටත් ඹසප් චක්‍රය වෙනස් වීමට බලපානවදගගග??
  4. rtmayura

    Menses Case එකක් ((ඔසප් චක්‍රය))

    මේ සම්බන්ධයෙන් දන්න අය පිලිතුරක් ලබාදෙන්න..
  5. rtmayura

    Menses Case එකක් ((ඔසප් චක්‍රය))

    Menses Case එකක් ((ඔසප් චක්‍රය)) කෙල්ලෙක්ට මාස 6කට වතාවක් ඔසප් වෙන්න පුළුවන්ද..??? මුලදි මාස 6න් 6ට ඔසප් වෙලා docs කෙනෙක්ගෙන් tablets අරගෙන, ඊටපස්සෙ ඔසප් වෙන එක මාස 4කට සැරයක් වෙන්න පටන් අරගෙන දැන් ඒක මාස 2න් දෙකට වෙනවලු... මෙහෙම වෙන්න පුලුවන්ද.. මේ සම්බන්ධයෙන් දන්න අය පිලිතුරක් ලබාදෙන්න...
  6. rtmayura

    Ram අවුලක් බොලව්..

    හරි බබා... ;) 64bit දාල screen shot එකකුත් දාන්නම්..:)
  7. rtmayura

    Ram අවුලක් බොලව්..

    මන් 64bit දාල බලන්නන් බං..:)
  8. rtmayura

    Ram අවුලක් බොලව්..

    ස්තූතියි සහෝදරවරුනි, මන් 64bit දාල බලන්නම් වෙනසක් ඇද්ද කියාලා ;)
  9. rtmayura

    Ram අවුලක් බොලව්..

    machan mage lapeth 8gb g-froce dedicated.. eth usable 3.16gb why...????
  10. rtmayura

    අධිතාක්ෂණය_මගින්_නිවාස_ආරක්ෂාව

    සරල ජීවිතයක් ගත කරපන් බං :yes:
  11. rtmayura

    Top 10 Richest Actors in the World

    Jhon Wick
  12. rtmayura

    ආයෙ මම බොන්නේ නෑ කියුවහම,,,,මගෙ යාලුවො...

    මූ සත්තුත් එක්ක බීපු එකෙක්
  13. rtmayura

    වරෙන් මෙන්න මෙව්වා ඇඩෙනවා

    බෝලෙ කෝප්පෙ පට් ගාල වතුර කෝප්පෙට මාරු කලා බං.. ඒකනම් මීටර් අනික් ටික එච්චර මීටර් නෑ..
  14. rtmayura

    pen eken windos 7 danna

    මේකත් හොදාායි....... http://wintobootic.software.informer.com/2.1/
  15. rtmayura

    pen eken windos 7 danna

    මචං LINUX, UBUNTU LIVE CD ලෝර්ඩ් කරගෙන WIN7.iso (pc eke thiyena) එකක් PEN එකට booatable විදිහට හදාගන්න පුළුවන් software කෑල්ලක් හොයල දියල්ලකෝ්........
  16. rtmayura

    Z2,Z3 අනාතයෝ වරෙව්

    lolipop 5.0.2 root karanne kohomada ban...???
  17. rtmayura

    Went to the beach!

    මෝදර ලග වගේ

    No contents