පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම ලෙස ලිපියක් මීට පැය කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා.
කොලඹ අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන නවෝද් නිලංග සිසුවා විසින් පසුගිය ජූනි මාසයේ "මම ආසයි යාලු වෙන්න" ගීතය ලියා එළිදැක්වූ බවයි එම ලිපියෙන් හා වීඩියෝ වලින් කියවුනේ.
නමුත් මෙම...