හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
Yash Chopra කියන්න දෙයක් නැනේ දන්නවනේ නොදන්නා කෙනෙක් ඉන්නවනම් මෙතනින් බලාගන්න.. http://en.wikipedia.org/wiki/Yash_Chopra#Awards
Yash Chopra ඉන්දියාවේ සුපිරි ඩිරෙක්ටර් කෙනෙක් එයා චිත්‍රපටි කලාවෙන් සමුගන්න හදන්නේ එයාගේ අන්තිම ෆිල්ම් එක නොවැම්බර්...