1. toiya

    රන්ජන්ට ගම්පහ 1 ට එන්න පුළුවන් කොළඹින් දොළහට බස් එකේ නැග්ගොත්

    රන්ජන්ට ගම්පහ 1 ට එන්න පුළුවන් කොළඹින් දොළහට බස් එකේ නැග්ගොත්
  2. toiya

    🥹 Sad

  3. toiya

    විශ්වාසය රැක ගෙන ඉදිරියට යෑමට සුබ පැතුම්!!!

    කේවල ආසන ක්‍රමය කාලෙවත් එක පක්ෂයක්. එක දිස්ත්‍රක්කයකින් ආසන 16 ක් අරන් නෑ අපෙ හාමුදුරුවනේ... මෙතෙක් JVP එක වැඩිම ගත්ත ආසන ගණන 16 යි. ඒ 2001. මේ පාර ගම්පහ විතරක් 16 යි. විශ්වාසය රැක ගෙන ඉදිරියට යෑමට සුබ පැතුම්!!!
  4. toiya

    විශේෂ ප්‍රතිඵල විකාශය අන්න සිරසේ උන් මේ පාර ගනු සෙට් එකකුත් ගෙනල්ල පඩ ෂෝ වලිය කෙස් වලු පටලන් ඕවර ඇක්ටින් දගලනවා

    විශේෂ ප්‍රතිඵල විකාශය | Parliamentary Election 2024 | Results Update | Sri Lanka Decides 2024 අන්න සිරසේ උන් මේ පාර ගනු සෙට් එකකුත් ගෙනල්ල පඩ ෂෝ වලිය කෙස් වලු පටලන් ඕවර ඇක්ටින් දගලනවා
  5. toiya

    අමුතු මුහුදු පණුවා එහි හැඩය නිසා "Penis fish"

    ඔබ දන්නවාද? මෙම අමුතු මුහුදු පණුවා එහි හැඩය නිසා "Penis fish" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. Penis fish හෝ Gaebul යනු දකුණු කොරියාවේ සහ ආසියාවේ සාම්ප්‍රදායික සහ ඉතා ජනප්‍රිය කෙටි ආහාර වේලකි. සාමාන්‍යයෙන් අමුවෙන් පරිභෝජනය කරන එය හපන විට, ලුණු සහ අමුතු පැණිරසක් දැනේ. කන්න ආස ළමයි ඉන්නවද? .
  6. toiya

    18 හැවිරිදි ඉරාන ජාතික තරුණියක්, ඇන්ජලීනා ජොලී මෙන් පෙනීම සඳහා ප්ලාස්ටික්

    2017 දී සහර් ටබාර් නමැති 18 හැවිරිදි ඉරාන ජාතික තරුණියක්, ඇන්ජලීනා ජොලී මෙන් පෙනීම සඳහා ප්ලාස්ටික්/රූපලාවන්‍ය සැත්කම් 50ක් ‍සිදු කර ව්‍යසනකාරී උත්සාහයක යෙදුණි.
  7. toiya

    සාඩීනියා චීස් 🧀🪱

    මෙහි දැක්වෙන්නේ යුරෝපා සංගමයේ ආහාර සනීපාරක්ෂාව-සෞඛ්‍ය රෙගුලාසි මගින් තහනම් කරන ලද, පණුවන් ගෙන් පිරි සාඩීනියා චීස් ය. නමුත් පාරිභෝගික ඉල්ලුම නිසා, ඒවා තවමත් නිපදවා Black market හි විකුණනු ලැබේ. කාලා බලන්න ආස අය කෝ?
  8. toiya

    ඔබ දන්නවාද?

    ඔබ දන්නවාද? චීනයේ සිර දඬුවම් හිමිවූ ඇතැම් ධනවතුන්, ඔවුන්ට හිමි සිර දඬුවම් විඳීමට ඔහුගේ ශරීර ලක්ෂණ වලට ඉතාම සමාන වෙනත් පුද්ගලයෙක් කුලියට ගනී.
  9. toiya

    රුසියානු අධිකරණයක් විසින් සුප්‍රසිද්ධ Google සමාගමට අති විශාල දඩයක් පනවා තියෙනවා.

    රුසියානු අධිකරණයක් විසින් සුප්‍රසිද්ධ Google සමාගමට අති විශාල දඩයක් පනවා තියෙනවා. මේ දඩයේ වටිනාමක US $20,000,000,000,000,000,000,000,000,000,000,000 (US $20 Decillion ) ඔව් මේක ඇත්ත ගානක් මේ දඩයට හේතුව වෙලා තියෙන්නේ YouTube එකෙන් Russian TV ඇතුළු රුසියානු TV Channel 17ක්‌ විකාශය කිරීම...
  10. toiya

    මමීකරනය වූ බලු සුරතලා...🐕🌍💐

    ගසක් කපා පැටවීමෙදී හමුවූ ගස තුල අවුරුදු 60 පුරා සිරවී සිටී මමීකරනය වූ බලු සුරතලා... ස්ටකී" නම් මෙම සුනඛයා ගසක කඳ තුළ මුළුමනින්ම මමීකරනය වී තිබී ඇති අතර ඔහු සොයාගත් පුද්ගලයින්ට විශ්මයට පත් විය. සමාගමක් වූ ලොගර්ස් "ජෝර්ජියා ක්‍රාෆ්ට් කෝපරේෂන්" ඔවුන්ට අයත් ඕක් ගසක ඉහළ කොටස කපා එය ට්‍රක් රථයට පටවා...
  11. toiya

    එංගලන්තයේ පෞද්ගලික ඉඩමක ගසක් යට හාවෙකුගේ ගුහාවකින් මතු වූ භූගත රාජධානිය... මෙය 13 වන සියවසට අයත් එකක් ලෙස සැලකෙන අතර පසු කාලිනව මායාකර්ම සදහා යොදා ගන

    එංගලන්තයේ පෞද්ගලික ඉඩමක ගසක් යට හාවෙකුගේ ගුහාවකින් මතු වූ භූගත රාජධානිය... මෙය 13 වන සියවසට අයත් එකක් ලෙස සැලකෙන අතර පසු කාලිනව මායාකර්ම සදහා යොදා ගන්න ඇතැයි සැලකේ... .
  12. toiya

    පුංචි ටීචර්

    bump
  13. toiya

    අර අමුක දුමුක පොන්සියට මොකද උනේ

    අර අමුක දුමුක පොන්සියට මොකද උනේ
  14. toiya

    Credit Card ගැන දන්න උන් වරෙව්

    credit card kiyanne wahak ban over limit giyoth over limit fee over due unoth late payment fee oya deken thama banku hamba karanne
  15. toiya

    Carima තේජසක් විද්‍යාමාන කරන්න දගලන්නෙ 😂 ලෝක රග්බි කිරුළ 👑 දිනාගන්න යන උනුත් මේම නෑ

    ------ Post added on 1731562226 කුළු මී හරක් අතරේ එක වැදගත් කොල්ලෙක් හිටියා ------ Post added on 1731562328
  16. toiya

    PHOTOSHOP 2025

    ,mn,

    No contents