සංජීව් ලෝන්ලියස්ගෙ අලුත්ම සින්දුවට මේ පාර ප්‍රතිචාර නෑ නේද.. මිනිස්සු තමන්ගෙ හිත් වලින් ලෝන්ලියස්ව ගහලා එලවලා.. ඒ එලවීමට හේතුව මොනවත් නෙවේ ලෝන්ලීයස් බෙන්ස් කාර් එකක් ගත්ත එක... මම නම් කියන්නෙ ලෝන්ලියස්ට මිනිස්සු බනින එක හෙන සාදාරනයිනෙ.. නිකමට බලපං වික්ටර් රත්නායකට ඉන්න ෆෑන් බේස් එක
බූට් කාපු...