uuwa nam dan therumakma ne.. uuwai, Hospital ekai dekama ayn karaka podi un dennekta chance denna one.. podi un awith 0ta giyath kamak ne.. experience ekak hari awilla neh.
ටෙස්ට් මැච් එකක් ගහද්දි කලබලෙන් ගහන එව්වා නෙමෙ .
ඉවසීමෙන් ගහන්න ඔනි .
ටී 20 ගහලා පුරුදු වෙලා ටෙස්ට් මැචුත් එහෙම ගහන්න යනවා.
ටෙස්ට් මැච් වර ඕවර්ස් අන් ලිමිටඩ්, දවස් 5 ක් තියෙනවා ඉනින් දෙකක් ලැබෙනවා ටීම්ස් දෙකටම.
ටෙස්ට් මැචස් වල වෙගවත් පහර එල්ල කලෙ අපෙ මතක විදියට ජයසූරිය වගෙ අය විතරයි .
සංගලා මහෙල ලා ඉවසීමෙන් සෙල්ලම් කරපු අය.
ඒ වගෙම තිලාන් සමරවීරලා එහෙම හොඳම ඉවසීමෙන් ක්රීඩා කරපු අය.පොරට කිව්වෙ නැංගුරම කියලා නෙහ්.
මලාට අවුට් වෙන්නෙත් නැහැ .
බෝල දෙසීයකට 50 ක් වගෙ ගහන්න පුළුවන් චරිතයක් .
තිලාන් ලා වගෙ අය නැති අඩුව තමා මෙ .