මහ ජන්ද මංකොල්ලය
ජන්දයට ඇත්තේ තව දින 4යි, රාජය මාධය අමු අමුවේ එදා ඉදන් අපෙ අයිතිය මංකොල්ල කනවා, පෞද්ගිලික නාලිකාත් එහෙමමයි.
ගිය වර මහින්ද රාජපක්ශලාත් එක එක නටය පෙන්නුවා, Duplicate සිරිසෙන කෙනෙකුත් ගෙනාවා. මේ පාරා අපි යම් හොදක් දකිනවා ගොථාභය මහතාගේ ඔහු චරිත විවෙචන කරන්න උත්සහයක් නැහැ. වටේ ඉන්න...