ඇයි මහුතර තරුණයන් ගොඪාබයට කැමති? ඇයි ගොටබය කරලියට එන්නේ?
මම හිතන්නේ ඔහු යුද්ධයට දැක්වු දායකත්වයත්, කොළඔට කරපු වැඩත් , වීනයානුකුලව රටක් කල හැකි යැයී මහජනයා සිතිම තමයි ප්‍රබල සාධක වන්නේ
අපේ රටේ කිසිම වීනයක් නැහැ, අපෙ මිනිස්සුන්ට ප්‍රජත්‍රත්ත්වාදය වැඩිය දිරවන්නේ නැහැ ඉතින් ගොථාබය වැනි තද...