1. Mayaratne

    MCC ගිවිසුම වාසියි

    අනිවා එහෙම කරොත් ඇමරිකාව ගොඨාගේ ගමන වළක්වනු ඇත. ඉතින් ගිවිසුමේ වාසි අවාසි කතා කරනවා වෙනුවට ඇමරිකනු විරොදය ප්‍රකාශ කිරිමෙන් පලක් නැහැ
  2. Mayaratne

    MCC ගිවිසුම වාසියි

    පලමුව කියන්න කැමති මම මේ ගිවිසුම හරියට කියවලා ඉවර නැහැ, නමුත් ඔය චම්පික පෙන්නන සිතියම නම් අපි කලින් 00 වෙදිකාවල දැක නැහැ. අනෙක ගිවිසුම මෙතරම් කඩි මුඩියේ චන්දයක් අත ලග තිබියෙදි අත්සන් කරගන්න හදන්නේ ඇයි? එ වගෙම ඔය ගිවිසුම කලින් දැම්මා නම් ඔය කියන විදිහේ විරුද්ධ පක්ශයට චන්දය තකා බිතිකාවකට කරුණක්...
  3. Mayaratne

    Presidential Election Q&A Session

    Agreed :love:
  4. Mayaratne

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    උඔගේ අදහසට ගරු කරන අතර අනෙකාගේ අදහසටද ගරු කරන්න, ප්‍රතිවිරුද්ධ මත ඉවසි මට පුලුරුදු වෙන්න.
  5. Mayaratne

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    ganan ganna epa bun ape aya kochchara modai da kiyanawanum UNP eka horun rakinawa mona kiwwath .... munta kade yana bath baliyo ana kota gannawa.
  6. Mayaratne

    Presidential Election Q&A Session

    දැන් අපි යමු ප්‍රතිපත්ති ප්‍රකාශන වෙත. මුලින්ම් ගමු ගොථාබයගේ ප්‍රතම පිටුවට
  7. Mayaratne

    Presidential Election Q&A Session

    එක ඇත්ත නමුත් උඩ ඉදලා සුද්දයක් තමයි ඔනෑ, බැරි දෙයක් නැහැ ලොකේ එකෙක්ටවත් උවමනාවක් නැහැ. ගොවියාට නිසි මිලක් ගෙව්වා නම් එයාලගෙ අර්තිකය ශක්තිමත් වෙනවා කොළඔට ලමයින් එවන්න ඔනැ නැහැ. දුප්පත් ජනතවට උනත් පොඩ්ඩක් රට ගැන හිතනවා නම් මෙහෙම වෙන්නෙ නැහැ. රට සංවර්තනය කරලා එහි ප්‍රතිලාභ හැමොටම ගලාගෙන යන system...
  8. Mayaratne

    Presidential Election Q&A Session

    මෙවා තමයි අපෙක්ශකයන්ගෙන් අහන්න ඔනැ. 1. පහුගිය කාලයෙදි අපි දැක්කා විශාල මුදලට මෛත්‍රිවරුන් බාගන්න හැදුවා. අනිවා මේ ප්‍රශ්නය අහන්නම ඔනැ දෙදෙනාගෙන්ම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මොනවා කරන්නත් බලය තිබිය යුතුයි, බහුතරය ඔහු වටා රොක් විය යුතුයි එවැනි පසු බිමක් මත අපෙක්ශකයන් දෙදෙනාම කුමන පිලිතුරක්...
  9. Mayaratne

    Presidential Election Q&A Session

    ලංකාවේ මිනිස්සුන්ට ඔක්කොම අමතක විමේ රොගය ඔවුනටම එරෙහිව පාවිච්චි කරනවා නෙද දෙශපාලකයො? ඔව් නිම නොකරපු වැඩ අන්තිම අවුරුද්දටම වෙනකල් ඇදලා බාගෙට විවෘත කිරිම ඔය අමතක විමේ රොගයේ අනිසංස තමයි. අයවැය පිලිබදවත් මා එළිකිරියේ මිට පෙර අදසක් ගෙනවා අයවැය පමණක් නොව අවුරුද්ද අවසානයෙදි Budget vs Actual සංසන්දනය...
  10. Mayaratne

    Presidential Election Q&A Session

    මචන් ජනතාව වශයෙන් අපි මේ බයිලා වලට අහුවෙන්නේ නැහැ කියලා දෙශපාලුවන්ට එත්තු ගන්වන්න ඔනෑ. දන්න අයගේ වගකිම තමයි නොදන්න අයට කරුණු කාරනා කියා දිම. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි.
  11. Mayaratne

    Presidential Election 2019 polls

    මම කැමති ලංකාව දිනනවාට, මිනිස්සු දිනනවාට රනියා එල කොල්ලා පට්ට කපටියා හැබැයි සුද්දට ගොට්ට අල්ලනවා. සජිත් දිනනවාට මගෙ කිසිම කැමත්තක් නැහැ... යහපාලනය Part 2 තමයි ගොථාභය දිනුවොත් ගොථා ඉදෙමෙන්නෙ නැතුව ඉතා සුක්ශම පරිදින අයව ඉවත් කර යුතුයි.
  12. Mayaratne

    Presidential Election Q&A Session

    සජිත් දිනුවොත් රනිල් ඉවරයි එක නිසා රවියාගෙ ගෙමක් වෙන්නත් පුලුවන් මෙක. මට නම් මේ දේශපාලනය හිරිකිතයි බං දැන් බලපන් ප්‍රමදාසට පතුරුයන්න බැනපු චන්ද්‍රිකාවත් වෙදිකාවට නග්ග ගන්න තරම් පච පුතානෝ කෙනෙක් වුනා සජියා. ගොථාභය ජය ගතහොත් ඔහු දැන ගත යුතුයි මේ දෙන්නේ නැවතත් මහින්දගේ හො බැසිල් නාමල් බෙබිලාගේ...
  13. Mayaratne

    Presidential Election 2019 polls

    මොකක්ද බං ඒ කතාවේ තෙරුම???
  14. Mayaratne

    Presidential Election Q&A Session

    දැනට සජිත් පිලෙන් එන චොදනා වල සතයතාවයක් තිබේද? වැඩ වර්ජන සහ අන්තවාදය පිටිපස්සේ සිටින්නේ රාජපක්ශවරුන් යන චොදනාවා මහජනතාව මදක් මේ Movements ටික ඉතා සුක්ශමව බැලුවොත් වටහාගන්න පුලුවන් මෙවාවල පිටිපස්සේ සිටින්නේ කව්ද යන වග. අපිට දැනට වෙන විකල්පයක් නැති නිසා මට හිතෙන්නේ මේ චොදනාවල වගකිමත් රජයට...
  15. Mayaratne

    Presidential Election 2019 polls

    දැනට අන්ම් ගොථාබය ඉදිරියෙන් ඉදිරි සතිය තීරණාත්මකයි, ලබන 14 වෙනිදා අවසාන ප්‍රතිඵලය කියන්නම් වැදගත් කරුණක් තියෙනවා මට කියලා පෞද්ගලික දෙශපාලනයක් තිබුනත් අපි සමික්ශණයෙදි අපක්ශපාතිව ප්‍රතිපල පුරොකථනය කරන්න ඔනෑ ඒතකොට තමයි රෙදි ඇදගෙන මෙකේ ඉන්න පුලුවන් වෙන්නේ
  16. Mayaratne

    Presidential Election 2019 polls

    ලංකාවේ Online Polls වලින් යම් අදහසක් ගනන් පුලුවන් නමුත් සමස්ථ නියොජනයක් කිසිම විටකදිවත් මා දැක නැහැ. මම 2010 එදන් සමික්ශන කරා ඒ හැම අවස්තාවකදිම නිවැරදිව ජයග්‍රහකයා අවසාන සතියෙදි ප්‍රකාශ කරා. මෙකට හෙතුව එළ කිරි ඉන්නේ ගොඩාක් තරුණ කොල්ලෝ කුරුට්ටෝ. ගම්වල මිනිස්සු පොඩ්ඩක් ප්‍රගතිශීලි. 2010දි 60-65%...

    No contents