1. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මචන් උඹට සිරාවට ඕක දැනගන්න ඕනෙද? මට දළ අදහසක් තියනව ඔය ගැන. නැත්නම් skylark උත්තරයක් දෙනකම් ඉන්නද?
  2. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මූට කියල වැඩක් නෑ බන්. ඕක කිව්වම අහනව ඇයි ඒක වැරදි කියල. මානයෙන් දෘෂ්ටිය වැහිලා තියෙන්නෙ. මොනව කිව්වත්, කටපාඩම් කරගත්ත පද ටිකක් කියනව සුත්‍රපිටකයෙන්. මෙහෙම අය ගැන මම අත්දැකීමෙන් දන්නව. එකයි මාත් මෙහෙම කෙනෙක් එක්ක ධර්ම සාකච්චා කරන්න අකමැති උනේ. නැත්නම් යකඩෙ තව තවත් රත් කරනව වගේ වැඩක් වෙන්නේ. ඒක...
  3. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    :lol::lol::lol: මෙන්න සෝවාන් වූ කෙනෙක් එකම දේ quote කර කර, එකම දේ කියා කියා, ද්වේශයෙන් නළියනවා. පොඩි එකෙක් වගේ. මෙයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න මට වැය උනේ comments කිහිපයයි.:lol::lol:
  4. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    ඔවු, අපරාදෙ. ආධ්‍යාත්මිකව ගොඩක් ඉස්සරහට යන්න තිබ්බ කෙනෙක්. මේක සමහර හාමුදුරුවරුන්ටත් වෙනව මම දැකල තියනව. මම මේ ගැන දන්නා හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව ශ්‍රද්දාව හරියට වඩන්නේ නැතුව භාවනා වල ගැඹුරට යනකොට මෙහෙම වෙන්න පුළුවන් කියල. අපිටත් මෙහෙම වෙන්න පුළුවන් කියල හිතන කොට බයත් හිතෙනව.
  5. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    :lol::lol::lol: ඔන්න ඔයා විසින්ම තමන්ගෙ හෙළුව පෙන්නගෙන තියනව. මගේ පරණ posts බලන්න. ධර්මය ඇත්තටම ඉගෙනගන්න ආසාවක් තියන අයට මම දන්නා ටික පුළුවන් විදිහකට කියල දෙනව. ඒත් උඹල වගේ එවුන්ට කියල මගේ කාලෙ නාස්ති කරගන්නවත්,උඹල පටු ආකල්ප valid කරන්නවත් මම කැමති නෑ. උඹල වගේ එවුන්ගෙන් තමයි ධර්මෙට ලොකුම...
  6. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මම සාමාන්‍යයෙන් එහෙම expose කරන දේවල් කියන්නෙ නෑ. හැබැයි මෙතන එහෙම එකක් කිව්වෙ හේතුවක් ඇතුව. ඒ ඔයාට අර රතු පාට කරල තියන ටික ඔලුවට එන්න. දැන් එතකොට අර හාමුදුරුවෝ වෙනුවෙන් ඔයාගෙන්ම මේ ප්‍රශ්ණය මට අහන්න වෙනව. ප්‍රසිද්ධියේ සිල්වත් භික්ෂුවකට මඩ ගහන්න කලින්, මේ ගැන ඒ භික්ෂුවගෙන් විමසුවානම් නේද හොඳ...
  7. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    එහෙමද? එල එල. කියවන් යනකොට ඔක්කොම එක වගේ නිසා පොඩි සැකයක් ඇති උනා.:)
  8. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    මම මේ 100% sure ඇතුව කියන දෙයක් නෙමෙයි. වැරදි වෙන්න පුළුවන්. ඔය blog ඒක ලියන කමල් වික්‍රමනායක ත්, ඒකෙ වැඩිපුර ප්‍රශ්න අහන නයන කියන කෙනත්, මේ thread ඒක දාපු Skylark හා reply එකක් දාපු ජිංතක ජිල්ලබකිට ත් type කරන්නෙ එකම ශෛලයට කියල හිතුන තවත් කවුරු හරි ඉන්නවද? නැත්නම් මේක මට විතරක් හිතුන...
  9. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    පොඩ්ඩක් ධර්මය ඉගෙනගත්තම මානයෙන් වියරු වැටෙන අය පස්සෙ යන්නෙ නැතුව, තමන් මහන්සි වෙලා ධර්මය ඉගෙනගන්න බලන්න. එයා සාක්ෂි දීල තියෙන්නෙ තැන් දෙකකට විතරයි, ඒවත් වැරදියි. වැරදි ඇයි කියල thread එකකින් පැහැදිලි කරන්න තරම් මට හැකියාවක් නෑ. සුත්‍ර පිටකය කට පාඩම් කලා කියල ධර්මය වැටහෙන්නේ නෑ කියන එකට සාක්ෂි අර...
  10. mmaxx

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    1. භික්ෂුවකගේ දේශනාවක වැරද්දක් පෙන්වීම එකක්. ඒකට මඩ ගහල තමන් පොර වෙන්න හදන එක තව එකක්. 2. කරුණු දෙකකට විතරයි ඒව වැරදි වෙන්න හේතුව පෙන්නල තිබ්බෙ. ඒවත් කියෙව්වම මට තේරුණා මෙතන වෙලා තියෙන්නෙ මේ පුද්ගලය ඒ දේශනාව අහල වචන වැරදියට තේරුම් අරගෙන බව. ත්‍රිපිටකයේ තියන වචන එහෙම්මම කිව්වෙ නැති උනත්, ගැඹුරු...
  11. mmaxx

    මේව කරන්න ගිහින් කකුල් කඩාගන්න එපා.

    මේව කරන්න ගිහින් කකුල් කඩාගන්න එපා. nrnJ9iMfrNg මෙන්න original break dancing.
  12. mmaxx

    අභිධර්ම සංගමය.

    මම සතියකට විතර කලින් thread එකකට දාපු post එකක් මේ. ඒක මෙතනටත් අදාලයි කියල හිතුන.
  13. mmaxx

    අභිධර්ම සංගමය.

    ධර්මය නොදැන, භාවනාවෙන් විතරක් හිත ගැන හොයනවා කියන එක අඳුරෙ අතපත ගානවා වගේ වැඩක්. අඳුරෙ ඉඳගෙන සෑහෙන වෙලාවක් දෙයක් අතගාල ඒකෙ හැඩය ගැන දළ අදහසක් ගන්න පුළුවන්. හැබැයි ධර්මය කියන පහණ පත්තු කරල, ඒ එලිය ආධාරයෙන්, සුළු වෙලාවකින් ඒ දෙය ගැන ගන්න වැටහීම ගන්න බෑ. බුදුන්ට කලින් මිනිස්සු අවුරුදු ගණන් දුක්...
  14. mmaxx

    අභිධර්ම සංගමය.

    1.හීනයක් දකිද්දී චිත්තවීති ඔක්කොම යන්නේ නැද්ද? මේක ගැන කියන්නනම් මාත් හරියටම දන්නෙ නෑ. 2.චිත්තක්ෂණයක් complete වෙන්නේ නැද්ද? ඕනම සිතක් අනිවාර්යයෙන්, අඩු වැඩි නැතුව, චිත්තක්ශනයක් යන්න ඕන. 3. බුදුහාමුදුරුවෝ එකනේ අනෙකුත් හාමුදුරුවෝ හීනෙකින් මිනියක් මැරුවත් ඒක පාරාජික කලේ නැත්තේ? හීනයෙන්...
  15. mmaxx

    අරක්කු බීවම පව් සිද්ද වෙනවද?

    නැති පණ්ඩිතකම් පෙන්නන්න කලින් කියවන්න ඉගෙනගනින්. පවක් වෙන්න අපි හිතල, මත් වෙන්න ආසාවෙන් අරක්කු බොන්න ඕන. දන්නේ නැතුව කකුලට කූබියෙක් පෑගුනාට පවු නෑ වගේ තමයි මේකත්. මම උඹට කිව්වනෙ ඒ කියන්නෙ උඹට නෙමෙයි කියල. උඹව අපායට අරන් ගිහින් පෙන්නුවත් පණ්ඩිතකම් කියා කියා බොන ජාතියේ එකෙක් තමයි උඹ. ඒකනිසා අනුන්ට...
  16. mmaxx

    අරක්කු බීවම පව් සිද්ද වෙනවද?

    උඹ හිතන ක්‍රමය හරි මචන්. වැඩිහරියක් උපතින් බෞද්ධ එවුනුත් ගොඩක් වෙලාවට ඔහොම හිතන්නෙ නෑ. ඕව ගැන වෙනස් මතයක් ඇති කෙනෙක් එක්ක කතා කරනකොට ගැටුම් ඇති වෙනව වැඩියි තමයි. කොයි වෙලේ හරි බුද්ධාගම ගැන මොකක් හරි දැනගන්න ඕන උනොත් මට pm එකක් දාපන්. මාත් දන්නවනම් පුළුවන් විදිහට උත්තරයක් දෙන්නම්.
  17. mmaxx

    අරක්කු බීවම පව් සිද්ද වෙනවද?

    අහන්න දෙයක් තියනවනම් අහපන් මචන්. මට උත්තර දෙන්න පුළුවන් දෙයක්නම්, පස්සෙ හරි උත්තරයක් දෙන්නම්.;)
  18. mmaxx

    අරක්කු බීවම පව් සිද්ද වෙනවද?

    amasin, උඹට මේක කිව්වට වැඩක් නැති බව දන්නව. ඒත් title එක දැකල මේකට එන අයට දැනගන්න මේක කියන්නම්. මොකද ඕක ප්‍රධාන පස් පවෙන් එකක් උනාට ගොඩක් අය හරියට දන්නේ නෑ බොන එක එච්චර ලොකු පවක් වෙන්නේ කොහොමද කියල. මොකද, උඹ කිව්ව වගේ, කරටි කැඩෙන්න බීල, සිහිනැති උනාම වැරදි කරන්න බෑනෙ? පාපයක් කියන්නෙ, අපේ ඊළඟ...

    No contents