1. mmaxx

    බුදුන් සහ මාරයා....

    මාරය ඉන්නෙ අපායෙ නෙමෙයි බන්. මාරය කියන්නෙ බලය වැඩිම දෙවිය. සක්‍රය minister නම්, මාරය president.
  2. mmaxx

    බුදුන් සහ මාරයා....

    විද්‍යාවේ තියන අවිනිශ්චිත භාවය අඳුනගන්න එක තමයි මචන් විද්‍යාව අවබෝධ කරගන්නව කියන්නෙ. ඒක නිකන් මේක කියවල අවබෝධ වෙන්නේ නෑ. ඒක විද්‍යාව හරහාම, ඒක හදාරලා දකින්න ඕන. බුදුහාමුදුරුවො මාරය ගැන ගොඩක් විස්තර කරල තියනව බණ වලදි. ඉතින් මාරය හිතින් මවාගත්ත දෙයක් කිව්වොත්, බුදුහාමුදුරුවො සිහි විකල් වෙලා බන...
  3. mmaxx

    බුදුන් සහ මාරයා....

    මට දැන් උදේ 4යි. ඒක මේකෙ තියන replies phone ඒකෙන් දැකල, ඇඳෙන් නැගිටල computer එකට ඇවිත් ටක් ගාල post එකක් දැම්ම. මොකද ධර්මය ඉගෙන ගන්න අයට ලොකු හානියක් වෙන්න පුළුවන් සමහර replies විශ්වාස කලොත්.
  4. mmaxx

    බුදුන් සහ මාරයා....

    :yes::yes: ත්‍රිපිටකයේ ගොඩක් තැන්වල මාරය ගැන කියල තියනව. මොකද මාරය බුද්ධ ධර්මය නැති කරන්න ගොඩක් මහන්සි වෙනව. මොකද කවුරුහරි නිවන් දකිනව කියන්නෙ, මාරය පාලනය කරන හිරගේදරකින් හිරකාරයෙක්, මාරයට කොකා පෙන්නගෙන, ඉස්සරහ දොර ඇරගෙන එලියට යනව වගේ වැඩක්. එයා ඒකට කැමති නෑ.
  5. mmaxx

    බුදුන් සහ මාරයා....

    මොකද ඒ ගැන හරියට ධර්මය නොදන්නා අයට පැහැදිලි කරන්න යන එක risky වැඩක්.
  6. mmaxx

    බුදුන් සහ මාරයා....

    මාත් ඔයා වගේ කාලයක් ඕව වර්ණනා කියල හිතාගෙන හිටිය. ඒත් අපි ඒ අපේ මානයෙන්, දෘෂ්ටිය වහගෙන ඉන්නෙ. ඕක වෙන්නෙ බුද්දාගම ගැනත්, විද්‍යාව ගැනත් භාගෙට දැනගන්න ඒකෙන්. මුල ඉඳල මෙහෙම පැහැදිලි කරන්න බෑ. ඒත් ඇත්ත තමයි, දිව්‍යලෝක, අපාය තියනව කියල පිළිගන්නවානම්, මාරය ඇත්ත කියල පිළිගන්න වෙන එක. මුගලන් රහතන්...
  7. mmaxx

    Turkey coup attempt:

    මොනව උනත් තුර්කියෙ මිනිස්සුන්ට හොඳ ජාතික හැඟීමක් තියනව. ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් උනානම්, කවුරුවත් කැමති නැති උනත්, මම හිතන්නෙ නෑ ලංකාවේ මිනිස්සු පාරට බැහැල යුද්ද ටැංකි නවත්තන්න යයි කියල.
  8. mmaxx

    Turkey coup attempt:

    ලංකාව ගැන දුක හිතෙනව බන් මෙහෙම උන් දැක්කම. අය්යෝ රටේ අනාගතේ.:rofl::rofl:
  9. mmaxx

    Turkey coup attempt:

    එහෙනම් ලංකාව ඉන්දියාවට දීල දාමු ඒක ලෝකෙට හොඳ නිසා. තුර්කිය ඒ රටේ මිනිස්සුන්ගෙ රට. නැත්නම් තමුසෙගේවත්, වෙන රටක එකෙක්ගෙවත් බුදලයක් නෙමෙයි. කතා කරන්න ඉගෙන ගනින් වැදගත් දෙයක් ගැන වැදගත් විදිහට. . ඒකවත් දන්නේ නැති එකා කොහොමද ලෝකෙ ගැන කතා කරන්නෙ. තෝ අම්මට කතා කරන්නෙත් ඔහොම වෙන්න ඇති. ඇටෙන් පොත්තෙන්...
  10. mmaxx

    Turkey coup attempt:

    උත්තරය මේකෙන් පැහැදිලි නැද්ද? තුර්කියේ මිනිස්සුන්ගෙ කැමැත්ත ඒ. ලංකාවේ ඉන්න එවුන්ටනේ අමාරුව තියෙන්නෙ බලන් ගියාම.:rofl::rofl::rofl:
  11. mmaxx

    බල්ලට~බෙහෙත්

    :baffled: :angry::angry: තොට හෙන හත ගහනව. අද රැට කෑවේ නුඩ්ල්ස්. :sorry::sorry:
  12. mmaxx

    බල්ලට~බෙහෙත්

    මහා දෙයක් නෙමෙයි. ඔය දොස්තරය පණු බෙහෙත් දෙන එක. බඩේ පනුවෝ ඉන්නවනම්, පණු බෙහෙත් දුන්නම සමහර පනුවෝ මැරිල පස්සෙන් එලියට එනවා. සමහර වෙලාවට පනපිටිනුත් එලියට රිංගල එනවා. දැක්කොත් සසර කළකිරෙනවා. මම දැකල තියනව එහා ගෙදර හිටපු බල්ල ගම පුරා දුවනව පස්සෙන් පණුවෙක් එල්ලගෙන. පණුව දඟලනව.:eek:
  13. mmaxx

    බල්ලට~බෙහෙත්

    අය්යෝ අවුලක් නෑ බන්.:lol:;)
  14. mmaxx

    බල්ලට~බෙහෙත්

    තෝ කාලක් ගහලද ඉන්නෙ?:lol: මම කොහෙද ඕයි panadol කතාවක් කිව්වෙ? සිහිවිකාරෙන් වගේනෙ ඉන්නෙ. බල්ලොන්ට බෙහෙත් දාන්න කලින් කොහිල ටිකක් ගෙනත් කාපන්.:lol:
  15. mmaxx

    බල්ලට~බෙහෙත්

    ඇයි බන් උඹ මොකෙක් හරි අදහසක් කිව්වම ඌත් එක්ක ඇරගන්න හදන්නෙ?:lol: ඔය විස්තර ටික ඔයිට වැඩිය හොඳට කියන්න බැරිද? ඌ උඹෙන් ගේම ඉල්ලුවෙ නෑනෙ?:confused:
  16. mmaxx

    බල්ලට~බෙහෙත්

    කොහෙද ඉතින් උඹ මේ නැට්ට පාගන් කෑගහනවනේ.:angry: මම කොහෙවත් කිව්වද උඹ කිව්ව දේවල් වැරදියි කියල. උඹ කියල තිබ්බෙත් මිනිහෙක්ට තුවාල උනත් කරන ටිකක්නෙ. සමහර බල්ලන්ට විතරක් නෙමෙයි alcohol allergic වෙන්නේ, මිනිස්සුන්ටත් වෙනව. බල්ලට තුවාල උනාම හදිසියට සේලයින් හොයන්න දුවනවා වෙනුවට හැම ගෙදරම වගේ තියන...
  17. mmaxx

    බල්ලට~බෙහෙත්

    උඹලට තුවාලයක් උනාම කරන ප්‍රථමාධාර ටික කරපන්. බල්ල උනා කියල ඌ alien නෙමෙයිනෙ. මේ වගේ අමුතු දේවල් කරන්න ඕන නෑ. eiEB2w9x4WY pharmacy වල සත්තුන්ට කියල වෙනම තියන ඒව හෙන ගණන්, ඒත් තියෙන්නෙ සමාන්‍ය බෙහෙත් වල තියන දේවල්ම තමයි. තුවාලෙට surgical spirit දැම්මම බල්ල තමන්ව හපනවානම්, තව බල්ලෙක් හදන්න...
  18. mmaxx

    bye elakiri

    එල එල, ඉන්න දිහාක ඉඳල, මම වගේ හිටපු ගමන් ඔලුව දාල පලයන්. All the best!
  19. mmaxx

    "රට උණද" එහෙනම් අනිවා කියවපන්...

    එහෙම එකක් නෑ බන්. අපේ සංස්කෘතිය එහෙ එවුන්ගෙ ඇඟේ ගහන්න යන්නෙ නැත්නම්, අපිට අපේ සංස්කෘතියට අනුව ජිවත් වෙන්න පුළුවන්. ඇමරිකාවට ආවට පස්සෙ සුද්දාටත් වැඩිය සුදු වෙනවනම් ඒ ඒ මනුස්සයට තමන්ගෙ සංස්කෘතිය ගැන තිබ්බ හීනමානය නිසා වෙන දෙයක්. මම ලංකාවේ පවුල් දැකල තියනව ළමයි මෙහෙ ඉපදුනත්, ඒ ළමයි දහම්පාසල් එහෙම...
  20. mmaxx

    මේවා උඹලටත් පේනවද?

    oya aha matha thiyana doowili.

    No contents