1. mmaxx

    God is now using Windows 10!

    Free upgrade to windows 10 from original windows 8.:P:P:P
  2. mmaxx

    අභිධර්ම සංගමය.

    මෙහෙමයි මචන්, බුද්ධාගමේ ගැඹුරට යන්න යන්න, මේ ලෝකෙ උදාහරණ අරගෙන පෙන්නන්න අමාරුයි. මම අර සබ්බචිත්ත සාධාරණ පෙන්නන්න ගත්ත උදාහරණෙනුත් ඒකට හරි සාධාරණයක් වෙන්නෙ නෑ. ඇත්තට ඒ හතම එකවර, එක චිත්තක්ෂණයක් ඇතුලතදී ඇති වෙන දේවල්. පටිච්ච සමුප්පාදයත් එක සිත් පරම්පරාවකදී ඇති වෙන දෙයක්. ඉතින් සමාන්‍ය ලෝකෙ...
  3. mmaxx

    අභිධර්ම සංගමය.

    වෙන්න පුළුවන් හේතු ගොඩක් ඔලුවට එනව, ඒත් හරියට නොදැන දෙයක් කියන එක සුදුසු නෑ. ඕකට හරිම හේතුව කියල ඇත්තෙ විනයපිටකයේ. විනය පිටකය ගැන දන්න ගිහි අය අඩුයි.
  4. mmaxx

    අභිධර්ම සංගමය.

    ගොඩක් අයට මේ ගැන ගැටළු පටන් ගන්න හේතුවෙන ප්‍රධාන අනවබෝධයක් තමයි, පවු හා පිං, කර්මය කියන එක account එකකට වැටෙනවා කියල හිතන එක. ඒත් එක්කම විද්‍යාවත් එක්ක පටලවාගත්තම පවු negative energy එකක් විදිහටත්, පිං positive energy එකක් විදිහටත් හිතාගන්නව. ඊට පස්සෙ පිං වැටෙනකොට account එක වැඩි වෙනව, පවු...
  5. mmaxx

    අභිධර්ම සංගමය.

    :yes::yes::yes::yes::yes: එළ, හොඳ විස්තරයක්. ඔය ටික මම කියන්න ගියානම් දාහක් වැල්වටාරම් ගහනව.:rofl:
  6. mmaxx

    අභිධර්ම සංගමය.

    ඕක ඔය මනසිකාරයට එක උදාහරණයක් විතරනෙ. මනසිකාරය එක උදාහරණයකින් කියන්න අමාරුයි. සංඥාව ගන්න විදිහ අනුව මනසිකාරය හැරෙන්න පුළුවන් අනන්තවත් විදි තියෙනව. ප්‍රඥාව වැඩියිනම්, සම්බෝල පාර කාපු නිසා, අනිත්‍යය මෙනෙහි කරන්න පටන්ගන්නත් පුළුවන්. රහතන්වහන්සේනමකගේ සංඥාව උපේක්ෂාසහගත නිසා ඒ සම්බෝල පාර ගැන හිත තවත්...
  7. mmaxx

    අභිධර්ම සංගමය.

    මේ පොතේ හැඳින්වීමේ මේ කෑල්ල ගැන මට ගැටළුවක් තියනවා. "දුක් වූ ආයතන හා ස්කන්ධ (දුක) පිරිසිඳ දැකීමෙන් ම සමුදය (නිමිති, ප්‍රපංච) දුරු කළ හැකි බවත්, අද බහුලව ඉගැන්වෙන පරිදි සමුදය තුළ ත්‍රිලක්ෂණය බැලීමෙන් දුක්ඛ නිරෝධය සාක්ෂාත් නොවන බවත් ත්‍රිපිටක දහමට අනුකූලව පැහැදිලි කෙරෙන පෙර නොඇසූ විරූ...
  8. mmaxx

    අභිධර්ම සංගමය.

    මේ ටිකනම් අර මුලින් දාල තිබ්බ, තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ videos වල තිබ්බ. හැබැයි සෑහෙන දවසක් ඒක follow කරන්න ඕන මේ විස්තර ටික ගන්න. ජිවිත ඉන්ද්‍රිය, මනසිකාරය හරිය තේරුම් ගන්න රේරුකානේ හාමුදුරුවන්ගේ පොත කියවන්න උනා.:nerd:
  9. mmaxx

    අභිධර්ම සංගමය.

    සිතක් හැදෙන්නෙ, සිතත් සමග පෙර පසු නොවී ඇතිවෙන චෛතසික සමුහයකගේ සංකලනයක් විදිහට. ඔය ඵස්ස , වේදනා , සඥා ,චේතනා ,ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර කියන ඒවාත් චෛතසික. ඔය හතේ විශේෂත්වය වෙන්නේ ඒවා ඕනෑම සත්වයෙක්ගෙ, ඕනෑම සිතක අනිවාර්යයෙන් තියන 7ක් වීම. ඒක නිසා මේවට සබ්බචිත්ත සාධාරණ කියලත් කියනව. චෛතසික...
  10. mmaxx

    අභිධර්ම සංගමය.

    මට තේරෙන විදිහට පන්චද්වාර චිත්ත වීථි කියන්නෙ චක්කු, සෝත,කාය, ජිව්හා, ඝාණ කියන ප්‍රසාද වල කැළඹීම නිසා ඇති වෙන චිත්ත විදී වලට. උදා- ඇසෙන් දෙයක් දකින කොට, ගඳක් දැනෙනකොට, රස දැනෙනකොට මනොද්වාර චිත්ත වීථි කියන්නෙ සිතෙන්ම සිතට අරමුණු සපයනකොට ඇතිවෙන චිත්ත වීථි වලට. උදා- දෙයක් ගැන කලපනා කරන කොට...
  11. mmaxx

    Snow Storm akak apita

    දැන් අවුරුදු 5කට වැඩියි.
  12. mmaxx

    Snow Storm akak apita

    ඔව් හොඳ experience එකක්.:yes: මීට අවුරුදු කිහිපෙකට කලින් ඔය වගේ snow storm එකක යනකොට ඉස්සරහින් ගිය එකා ගොනා වගේ එකපාරම brake ගැහුව.:growl: කරන්න දෙයක් නැති කමට මාත් brake ගැහුව. අම්බානක ලිස්සගෙන ඉස්සරහට ගියා. ඉස්සරහ වාහනේ හැප්පෙන්න යන නිසා අන්තිමට පාර අයිනෙ තිබ්බ හිම කන්දකට කොහොමහරි ඇල්ලුව. ඊට...
  13. mmaxx

    පිටසක්වලයො

    බුදුහාමුදුරුවො කියල තියනව පෘථිවිය වගේ, මිනිස් කියන කාණ්ඩයට අයත් ජීවින් ඉන්න තව ග්‍රහලෝක ගැන. ඒ වගේ අපිට ලඟම තියන එකට දුර ගැනත් කියල තියනව. අපේ සුර්යයාගේ ඉඳල, සුර්යයාගේ ආලෝකය තවදුරටත් නොයන, එහෙම නැත්නම් සුර්යයා දුරේක්ෂයකින් බැලුවත් පෙන්නේ නැති තැනකට තියන දුර වගේ දෙගුණයක් දුරින් අපේ...
  14. mmaxx

    Snow Storm akak apita

    :lol::lol::lol:
  15. mmaxx

    Snow Storm akak apita

    :yes: ලිස්සන්න පටන්ගන්නකොටම අනෙක් පැත්තට හරවල balance කරන්න ඕන. ඒක ඉතින් පුරුද්දෙන්ම තමයි එන්නෙ. බයවෙලා brake ගහන්න හරි, accelerate කරන්න ගියොත්, ඉවරයි.
  16. mmaxx

    Snow Storm akak apita

    :)
  17. mmaxx

    Snow Storm akak apita

    dNfT3Qy1-rs ඔවු, මම ඒ ගිය ටිකට accidents 4ක් දැක්ක. ඕක උනේ හෙන කන්දක් නගිනකොට. කොයි වෙලේ පහලට ලිස්සයිද කියල බයේ ගියේ. කාර් එක හෙමිට ගියාට ඔය full පාගල යන්නෙ. කන්ද නැගල ඉවර වෙනකොට මට දාඩියත් දාල.:lol: (cam එකේ date එක වැරදියි.:growl:)
  18. mmaxx

    Snow Storm akak apita

    එකතැනකදී තිබ්බ car එකක් හිරවෙලා එලියට ගන්න බැරි වෙන්න. මම එතනින් යනකොටම තමයි ඒක ගොඩ ගන්න tow truck එකක් ආවෙ. ඌත් මං ඉස්සරහම ලිස්සල ගිහිල්ල අර car එකට එහාපැත්තෙන් හිරඋනා.:lol: ඒක දැක්ක නිසා මම එතනින් shape එකේ ගියා.
  19. mmaxx

    Snow Storm akak apita

    අම්ම hospital එකේ වැඩ. අම්මව ගේන්න යන්න උනා. මොන කුණාටුව ආවත් අම්මට උදේ වෙනකල් එහෙ ඉන්න දෙන්න බෑනෙ. ඒකෙත් ආතල් එකක් තිබ්බ. dashcam එකේ ටික බාල බලන්න ඕන.:lol:
  20. mmaxx

    Snow Storm akak apita

    මට ඊයේ රෑ 12 ට drive කරන්න උනා. පුදුම game එකක් දුන්නෙ කොහෙවත් ඇනගන්නෙ නැතුව යන්න.:angry: 100% drifting.:lol:

    No contents