1. mmaxx

    භවත්‍රා_Teledrama

    ඔවු, එකේ අනිතිමට ඌ අර ගෑණිට බබා හම්බවෙන්න වැඩේ දීල පැනල යනව.:lol: පිටසක්වලය උනාට මහා වලා.:P:rofl::rofl::rofl:
  2. mmaxx

    වග කියන්ඩ ඕන කවුද ?

    ඇටෙන් පොත්තෙන් මෝරන්න කලින් ගැනුන්ගේ අහවල් එකත් ඉව කරන්න ගිහින් මේකා.:angry:
  3. mmaxx

    බොන උන්

    කිරි කලේකට ගොම බින්දුවක් දැම්මත් ඇතිනෙ කළයම නරක වෙන්න. ඒක නිසා බොන්නේ නෑ කියන මතයේ ඉන්න කෙනා cider උනත් බොන්නේ නෑ.
  4. mmaxx

    rep 3000+

    උඹේ කුහකකම වහගන්න උඹේ ආගම පාවිච්චි කරන නිසා. Al Baik ට නිල කොටු 11ක්ම තියනවනෙ. ඌත් මුස්ලිම් තමයි. ඌත් උගේ ආගම වෙනුවෙන් කතා කරනව තමයි. ඒත් උඹ වගේ,ඌ ආගමවත්, ජාතිවාදෙවත් විළි වහගන්න පාවිච්චි කරන්නේ නෑ. අන්න ඒකයි රහස.
  5. mmaxx

    කොල්ලො සෙට් එක නෙලපු හැටි

    දානවනම් ටිකක් හොයල බලල හරි විස්තරේ දාපන්. :angry: ඔය exam එකකදී 4 දෙනෙක් copy කරල අහුවෙලා ගුරුවරයා paper ටික ගන්න හදනකොට මුන් ඔය බලු වැඩේ කරන්නෙ. ඕකුන්ව දැන්මම වල්ලෙන් එල්ලුවේ නැත්නම් අනාගතේදී දේශපාලඥයෝ වෙනවා.:angry:
  6. mmaxx

    බුදු දහමට අනුව 'කාලය'.?

    මේක ටිකක් පටලැවිලි සහගත වෙන්න පුළුවන් මචන්. ඒත් ධර්මයේ ගැඹුරට යනකොට තේරෙනවා ධර්මය පවතින්නෙ වර්තමානයේ මිසක් අතිතයෙවත්, අනාගතේවත් නෙමෙයි කියල. අපි ඔය time-travel කියන සංකල්පය ඔලුවට දාගෙන ඉන්න නිසා අතීතය තාත්වික දෙයක් විදිහට දකිනව. ඒත් අතීතය කියන්නෙ හෙවනැල්ලක් මිසක් සැබෑවට පවතින දෙයක් නෙමෙයි. මේක...
  7. mmaxx

    බුදු දහමට අනුව 'කාලය'.?

    1.බුදුදහමේදී කාලය සාපේක්ෂයි.(උදා- දෙවුලොවකයි, මිනිස් ලොවකයි කාලය ගලන්නේ වෙනස් වේග වලින්, ඒ උනාට එකකට අනෙක slow-motion විදිහට පෙනෙන්නේ නෑ) 2. සියලු දේ ජරාවට පත් වෙන නිසා, කාලය මනසේ නිර්මාණයක් නෙමෙයි. අපි කාලය කියල අර්ථකථනය කරගෙන ඉන්නේත් ජරාවට පත් වීම. 3.නෑ, නිවන් දකිනවා කියන්නෙ කාල රාමුවෙන්...
  8. mmaxx

    Real unlimited energy experiments. ( not bulshits )

    ඝර්ෂණය හා වායු ප්‍රතිරෝධය නැත්තටම නැති උනොත් විතරයි ඕව වැඩ කරන්නෙ. පුලුවන්නම් අනාගතේදී ඔය දෙක නැති කරන්න ක්‍රමයක් හොයාගනින්. ලෝකෙ ශ්‍රේෂ්ටතම විද්‍යාඥයා වෙන්න පුළුවන්.;)
  9. mmaxx

    Real unlimited energy experiments. ( not bulshits )

    ඉස්කෝලෙ විද්‍යාව උගන්නනකොට උඹ පන්ති කට් කළා නේද?:lol:
  10. mmaxx

    Elakiri ANIME Fans~

    අපේ Manga හා Anime හන්දිය මේ අපි කාලෙකට කලින් කරපු thread එකක්. මේකෙ ගොඩක් විස්තර ඇති.;)
  11. mmaxx

    අරක්කු-පෙරමු

    දැන් අවුරුදු කාලෙත් එන හන්ද, වෙනසකටත් එක්ක අරක්කු නොබී හිටපන්. එතකොට ඔය ගැටළු මොනවත් නෑ.:P:P ප.ව-අහල තියන විදිහට පදමට පෙරුවෙ නැත්නම් විස වෙලා අන්ධ වෙන්න පුළුවන්.
  12. mmaxx

    Reporting Scurvy for Rehabilitation

    :lol::lol: you don't know scurvy and his mentality.
  13. mmaxx

    ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

    :rofl:ඒ උනාට torrents වැඩියෙන්ම seed වෙන්නේ යුරෝපෙන්.
  14. mmaxx

    රුසියාව ඉවත්ව යෑම

    උතුරු කොරියාවට නීතිමය වශයෙන් පරමාණු බෝම්බ අත්හදාබලන්නත් පුළුවන්. ඒත් සම්භාදක පිට සම්බාදක වැටෙනවනෙ කරපු ගමන්. ඔයා හිතනවද කොටි යුද්දෙ තියන කාලෙදි ලංකාවෙන් අවසර දුන්න කියල චීන හමුදාවට එක පාර එන්න පුළුවන් කියල ලංකාවට? ඉන්දියාව හමුදාව ලංකාවට එවනකොටත් ලෝකෙ අනෙක් රටවල් shape එකේ තියාගන්න පරමාර්ථ හා...
  15. mmaxx

    රුසියාව ඉවත්ව යෑම

    මට source හොයන්න දැන් වෙලාව නෑ. ඒත් සිරියාවට හමුදාව යවනකොට පුටින් කිව්ව civilian casualties ගැන හිතන්නෙ නැත්නම් රුසියාවට පුළුවන් කියල දවස් දෙකෙන් අයිසිස් ඉවර කරන්න. අනෙක තව රටකට හමුදාව යවනකොට un එකට හේතු දක්වන්න ඕන. පුටින් දුන්න හේතුව තමයි, ඇමරිකාවට බැරි නිසා අපි අයිසිස් එක ඉවර කරනව කියල. දැන්...
  16. mmaxx

    රුසියාව ඉවත්ව යෑම

    "බලාපොරොත්තු අරමුණු සාර්ථකව ඉටුකර ගත් නිසා" :lol::lol::lol::rofl::rofl::rofl: ඕනෙනම් දවස් දෙකෙන් ගහල ඉවර කරන්න පුළුවන් කියපු අයම තමයි මේ. සවුදිය හමුදාව එවනකොට ඒක පිටින් දාල අල්ලගත්ත කොටි වලිගෙ අත අරින එක තමයි පුටින් කරන්නෙ. තෙල් මිල අඩු වීමත් එක්ක රුසියාවට මේ යුද්දය දරාගන්න අමාරුයි. ලෝකෙ...
  17. mmaxx

    පිහියක් ලග තබා ගැනීම

    පිහියක් තියන් යනවට වැඩිය ඕකට මම කැමති මචන් ඕකෙන් හිතලවත් මිනිහෙක් මරන්න අමාරුයි. උල අඟල් භාගයක් විතර තියෙන්නෙ. බෙල්ලෙ ධමනිය වගේ තැනකට ගානට ඇන්නොත් මිසක් මැරෙන්නෙ නෑ. ගලකින් ගහන කොට ඕකට වඩා risk එකක් තියනව.

    No contents