1. mmaxx

    පිහියක් ලග තබා ගැනීම

    මමනම් ලංකාවෙ ගමනක් යනකොට ඔය වගේ එකක් නිතරම අරගෙන යන්නෙ(යන ගමන, පළාත අනුව). උඹට ඕක ආත්මාරක්ෂාවටනම් ඕන, මම පොඩි උප්පරවැට්ටියක් කියන්නම්. මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු දෙයක් තමයි මෙන්න මේ වගේ කතුරක් සාක්කුවේ දාගෙන යන එක(ඩෙනිමෙ තියන පොඩි සාක්කුවට දාන්න පුළුවන්). පොඩි හින්ද කරදරේකුත් නෑ, පොලිසියෙන්...
  2. mmaxx

    දේව බලයෙන් ඉගිලෙන මනුස්සයෙක්.

    :rofl::rofl: කපුවා දෙය්යෝන්ටත් සද්දෙ දානව.
  3. mmaxx

    දේව බලයෙන් ඉගිලෙන මනුස්සයෙක්.

    ඕකෙ ඉන්න මිනිහ කියනව ඌට දෙවියෝන්ගේ බලයෙන් පියබන්න පුළුවන් කියල. එහෙම කියල දේව ආශීර්වාදයෙන් ලෙඩ හොඳ කරනව කියල මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා. ඒක ගැන විවාද කරන්න TV එකට ගෙන්නුවම, ඌට උත්තර නැති උනාම ගැලවෙන්න කරන දේ තමයි ඔය.
  4. mmaxx

    දේව බලයෙන් ඉගිලෙන මනුස්සයෙක්.

    ආරූඪ වී නැටීම සපුරා තහනම් මම ගිය අවුරුද්දෙ ලංකාවට ගියාම, අඳුනන කට්ටියක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලෙකට(දේවාලෙ නම කියන එක හරි නෑනෙ.)යන්න උනා. දේවාලෙ ඇතුලට ගියාම හැමතැනම බෝඩ් ගහල තියනව "ආරූඪ වී නැටීම සපුරා තහනම්" කියල. මම ඒ ඇතුලෙ හිටපු දේවාලෙ කෙනෙක්ගෙන් ඇහුව ඇයි එහෙම ගහල තියෙන්නෙ කියල. මොකද...
  5. mmaxx

    දේව බලයෙන් ඉගිලෙන මනුස්සයෙක්.

    දේව බලයෙන් ඉගිලෙන මනුස්සයෙක්. j4mZYmlS95A අමතක නොකර subtitles on කරල බලන්න.;) මිනිස්සුන්ට ලජ්ජා බය නැති උනාම මෙහෙම දේවලුත් කරනව. (මෙතනනම් බයටත් වැඩිය ලැජ්ජාව නැති වීම.):lol: ලංකාවෙත් මෙහෙම අය ගොඩක් ඉන්නව.:lol::lol:
  6. mmaxx

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    උඹලට තේරුනේ නැද්ද? ඌ කියන්නෙ ඔය plane එකක ගිය එකක් ගැන.:lol::lol::lol:
  7. mmaxx

    නිලියොන්ගේ හෙළුව හා එලකිරිය

    මේ කුමන හුයන්නක්ද?
  8. mmaxx

    නිලියොන්ගේ හෙළුව හා එලකිරිය

    කැමැත්තෙන් දුන්නත් මෙහෙම කරන්න පුළුවන් වෙන්න ඕන.:P (P.S - කොල්ලො කාලෙ ආතල් ගන්නෙ නැතුව, නාකි වෙලා ආතල් ගන්නද? නේද?:rofl::rofl:)
  9. mmaxx

    නිලියොන්ගේ හෙළුව හා එලකිරිය

    නිලියොන්ගේ හෙළුව හා එලකිරිය නිලියෙක්ගෙ නිරුවස්තරේ leak වෙච්ච ගමන් කොහෙන් හරි ඇච්චෙක් දුවන් ඇවිත් එළකිරියේ අණබෙර ගහනව.:angry::angry: ඊට පස්සෙ ඉතින් බලන්න දෙයක් තිබ්බත් නැතත් මේකෙ එවුන්ට මාර සොමි.:lol::lol::lol: දීර්ඝ කාලයක් නිරීක්ෂණය කර මේ නිගමනයට පැමිණියෙමි.:P
  10. mmaxx

    අකුරු හකුරු වගේද?

    අකුරු හකුරු වගේද? KvSyQDu49pI කෙල්ලොන්ට sms ගහන එක නවත්තල, ආයෙත් මෙහෙම ලියුම් ලියන්න පුරුදු වෙමු.:P:rofl::rofl:
  11. mmaxx

    සෑහෙන්ඩ කළකිරිල ඉන්නෙ

    මේකෙ ඉතින් ජෝක් එකටත් රෙප් කපනවානෙ. ගණන් ගන්න දෙයක් නෑ බන්. උඹට කලින් රෙප් දීලලු.
  12. mmaxx

    සෑහෙන්ඩ කළකිරිල ඉන්නෙ

    පෙන්සිල්වේනියා වල. දැන් 7.47 pm.
  13. mmaxx

    සෑහෙන්ඩ කළකිරිල ඉන්නෙ

    උඹ joke එකට උනත් මෙහෙම දාල, රෙප් කපනකොට දුක් වෙන්නේ මොකටද බන්?:rofl::lol: ඔහොම දැම්මම මේකෙ එවුන් රෙප් කැපුවේ නැත්නම්නෙ පුදුමෙ.:rofl::rofl::lol:
  14. mmaxx

    වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

    මසට ලෝභ නොවී, හුදෙක් ආහාරයක් විදිහට ගන්නවානම්, මස් කෑමෙන් නිවන් මගට කිසි බාධාවක් නෑ. කවුරුහරි යහපත් සිතකින් මස් නොකා ඉන්නවනම්, ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියනව. කාටහරි සෘධි වඩන්න උපකාරී වෙන්නෙත් පෙර භව වලදි ඒවාට අදාල, මේ වගේ විශේෂ පාරමිතා පුරපු ඒව. මේ භවයේදීත් මොකක් හරි ප්‍රශ්නෙකට මුහුණ...

    No contents