1. mmaxx

    USPS First Class Service එකෙන් උදාවක්.

    ups(United Parcel Service) එකයි, usps(United States Postal Service) එකයි කියන්නෙ වෙනස් දෙකක්. මම ලංකාවට usps ඒකෙන් යවල තියනව. එතකොට ගිහින් තිබ්බේ ලංකාවේ postal එකෙන්.
  2. mmaxx

    ගණන් කාරයෝ පුළුවන් නම් මේක විසදන්න.

    ඔය පින්තුරේ "කොහෙන්ද යකෝ රුපියලක් ආවෙ?" කියන ඒක වෙනුවට, "කොහෙන්ද යකෝ තෝ ගණන් ඉගෙන ගත්තෙ?" කියල අහන්න ඕන.:lol::lol:
  3. mmaxx

    Pc Assemble Help

    budget එකට gaming pc එකක් හදනවනම්, ගොඩක් ලොකු monitors ගන්න යන්න එපා. monitor එක ලොකු වැඩි වෙනකොට හොඳ graphics card එකක් ඕන වෙනව අවශ්‍ය resolution එක දෙන්න.
  4. mmaxx

    Phuc Dat Bich

  5. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    විද්‍යාව වැඩි දුර හදාරපු කෙනෙක්ට වැටහෙන දෙයක් තමයි මචන් විද්‍යාව කියල අපි ඉගෙන ගන්න දේ කවදාවත් 100% ක් ඇත්ත නොවෙන බව. ඉර හඳ වගේ සැකයක් නැතුව දන්නව කියල මෙච්චර කල් හිතුව ගුරුත්වකර්ශනයත් දැන් අපි හිතන් හිටිය දේ නොවෙන බව ඔප්පු වෙලා තියනව. jlTVIMOix3I අනාගතේදි මේකත් බොරු කියල විද්‍යාවෙන්ම...
  6. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    මනුස්සයෙක් ලස්සන, කැත හෝ අංගවිකල වෙලා උපදින්න කර්මය බලපානවා කියල ඔයා පිළිගන්නවද? එතකොට මනුස්සයෙක් ඒ භවයේදී බුදුවෙන්න තරම් කර්මයක් රැස් කරගෙන ඉපදෙනවානම්, ඒ මනුස්සය 100% මිනිසුන්ගේ බෞතික ගුණ එක්ක ඉපදෙනව කියන එක හිතාගන්න අමාරුද? මනුෂ්‍යයාගේ 100% භෞතික ගුණ තමයි දෙතිස් පුර්ෂ ලක්ෂණ වලින් විග්‍රහ...
  7. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    ඔවු පරිණාමයක් උනා කියන එක පිළිගන්නව.:yes: බුදුහාමුදුරුවෝ ඩාවින් ටත් කලින් පරිණාමය ගැන කතා කලේ. අනික බුද්ධාගමේ පරිණාමය බෞතික පරිණාමයට විතරක් සීමා වෙන්නේ නෑ. වානරයාගෙන් පරිණාමය වෙලා මිනිසා හැදුන වෙන්නත් පුළුවන්.:yes: හැබැයි ඩාවින්ගේ පරිණාමවාදය 100% ක් හරි කියල පිළිගන්නවානම්, ඒක බුද්ධ උනත් නැතත්...
  8. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    මාතලේ අළු විහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරනකොටත් රහතන් වහසේලා හිටිය. රහතන් වහන්සේලා එක්නමක් හරි හිටියනම්, ත්‍රිපිටකෙට බොරු වැටෙන්න දෙන්නෙ නෑ.
  9. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    මේ ලෝකෙට ඉපදෙන හැම ළමයෙක්ම සහජයෙන් ඇවිදින්න පුළුවන් හැකියාව එන්නෙ. සත්තු අතරෙ ඒක ප්‍රකට උනත්, පරිනාමයත් එක්ක මිනිස්සුන්ගේ ඒ හැකියාව මිලින වෙලා තියෙන්නෙ. ඉතින් විශේෂ පුද්ගලයෙක් ඉපදුන ගමන් ඇවිද්ද කියන්නේ මැජික් එකක් නෙමෙයි. ඒක විද්‍යවෙනුත් පිලිගන්නවා. -ih_pCBo70o
  10. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    ගුනේ, මෙහෙම දේවල් දානකොට පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕන. මට අවංකවම කියපන් උඹ ත්‍රිපිටකය පොඩ්ඩක් හරි කියවල තියනවද කියල?ත්‍රිපිටකයෙන් දේවල් අඩු උනා මිසක්, වැඩිපුර එකතු වෙලා නෑ. ඒක ත්‍රිපිටකය කියවපු ඕන කෙනෙක්ට තේරෙන දෙයක්.
  11. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    මම දැන් මේ ගැන දෙපාරක්ම කිව්ව. ඒකම ආයිත් දාන්නම්කො " මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ. කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති...
  12. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    මේක මෙතනට අදාළ නොවෙන්න පුළුවන් උනත්, එක අමුතු දෙයක් මේ ත්‍රෙඩ් එකේ මම දැක්ක. මෙතන විද්‍යාව වෙනුවෙන් කතාකරන අයට වඩා උසස් අධ්‍යාපනය ලබපු, ලබන, විද්‍යාව හදාරණ අය වැඩි දෙනෙක් අනෙක් පැත්තෙ ඉන්නව. මම ඇත්තටම බලාපොරොත්තු උනේ මේකෙ අනික් පැත්ත දකින්න.:confused:
  13. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    හැම ළමයෙක්ම ඉපදෙන කොට ඇවිදින්න පුළුවන් සහජ හැකියාව අරගෙන එන්නෙ; විශේෂයෙන් ඉපදුන ගමන්. මිනිස්සුන්ගෙ දැන් ඒ හැකියාව යට ගිහින් තියෙන්නෙ දියුණුවත් එක්ක. -ih_pCBo70o
  14. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    :shocked: This is a good argument.:yes:
  15. mmaxx

    බෞද්ධ අභිධර්මය

    ░░▒▒අභිධර්ම සංගමය.▒▒░░
  16. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ. කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය)...
  17. mmaxx

    රුසියානු ගුවන් යානය විනාශ කිරීමේ වගකීම අ&#3514

    :lol: මේ ගැන මම internet එකේ දැක්ක comment එකක්. "I find it much easier to believe in the incompetence of Russian maintenance crews than in the competence of ISIS operatives."
  18. mmaxx

    හුලං ලීක් වෙනව

    උඹේ යුෂ්ටෙකිය නාලය ලොකු වෙලා. එකයි කටින් කනට හුලන් යන්නෙ. නිතර කරන්න යන්න එපා. ඒක ලොකු උනාම කණේ අමාරු එන්න තියන සම්භාවිතාවය වැඩි වෙනව.
  19. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මම දන්නා තරමින්, මෙතන කවුරුවත් මේක හරියටම විසඳගන්න තරම් බුද්ධාගම ගැන දන්නෙත් නෑ, පරිණාමවාදය ගැන දන්නේත් නෑ.:lol:

    No contents