1. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    ඔය දෙකටම හරි යන උත්තරෙ මම කලින් පිටුවෙ දීල තියනව. මේ මාතෘකාව මෙච්චර ගැටෙන්න ඕන දෙයක් නෙමෙයි.:lol:
  2. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    rajitha_ks, ඔච්චර ලොකු පින්තුර දාන්න එපා බන්. link එකක් දාපන් එහෙම ඒවාට. අනික් එවුන් දාන ඒව කියවන්න scroll කරල පන යනව.
  3. mmaxx

    බෞද්ධාගම සහ පරිණාමවාදය

    මමනම් දන්නා විදිහට බුද්ධාගමේදි පරිණාමවාදය සම්පුර්ණයෙන් වැරදියි කියන්න බෑ. කල්ප විනාසයකදී බොහෝ වෙලාවට සියලු සතුන් ආභස්සර බඹ ලෝකයේ උපත ලබනවා. ඊට පස්සෙ ඒ අයගේ කෙලෙස් වල බලපෑමෙන් පටවි,ආපෝ, තේජෝ, වායෝ නැවතත් ඇති වෙලා මේ ලෝකය ඇතුළු විශ්වය නැවත ඇති වෙනව. ඊට පස්සෙ පෘථිවියේ ඇති වෙන ඕජාව(අහාර/සාරය)...
  4. mmaxx

    freak88 hamba ponz

    මටනම් ඌ කියල තියන එකේ අගක් මුලක් තේරෙන්නේ නෑ :baffled: හැබැයි කවදාවත් මූ මුස්ලිම් කියල හැඟීමක්නම් මට ඇති වෙලා නෑ. ඕක තමයි දාන මගුලක් තේරෙන විදිහට දාන්න ඕන කියන්නෙ.
  5. mmaxx

    භාවනා

    කට්ටියටම මගේ අත්දැකීමෙන් හොඳ කරුණක් කියන්නම්. දවසම හිත කලබල වෙන වැඩ කරල එකපාර භාවනා කරන්න ගියාම කොහොමත් අමාරුයි. හිත විසිරෙන ගතිය වැඩියිනම්, ඉස්සෙල්ලම දවස තුලදී හිත විසිරෙන, කලබල වෙන වැඩ අඩු කරගන්න ඕන. පොඩි කාලේදී මම භාවනා කරන්න කලින් කලේ card pack එකක් අරගෙන අර එකට එක හේත්තු කරල පිරමිඩ් එකක්...
  6. mmaxx

    මැටි ටොයියො ටික ඉස්සෙල්ලම

    මොකද්ද ඕයි මේ හැමදාම කරන කන්දොස්කිරියාව?:angry: චන්ද කලානම්, පිස්සු නැටුවනම්, පැරදුනානම් කොන්දක් තියන පිරිමියෙක් විදිහට හිත හදාගන්න ඕන, 365ස් දවසම මේ රෙද්දෙ දේශපාලනයක් අල්ලගන්නේ නැතුව. උඹ නිසා අවුලක් නැතුව හිටිය එවුන්ටත් මහින්ද එපා වෙනව.:lol: උඹ නිසා මටත් ඌව එපාවෙගෙන එනව.:growl:
  7. mmaxx

    සේරුවාවිල_ගුවනේ_මතු_වූ_සැතපෙන_බුදුරුව

    භක්තියයි, ශ්‍රද්ධාවයි කියන දෙක පටලවාගත්තම, මිනිස්සු අහසෙ වලාකුළු වලටත් වඳිනවා.:(
  8. mmaxx

    සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය - 6

    ඕකාතර දෙන්න එපා බන්. මෙතන මේ අනික් එවුන්ව අවුස්සල ආතල් ගන්න ආපු එකෙක් ඔය. ළඟදීම ට උත්ban වෙනව.
  9. mmaxx

    මේක සිරස් බොලව්

    ඔන්න ඌ වෙනුවෙන් මම දුන්න.;)
  10. mmaxx

    කේන්දර පිළිබඳ බෞද්ධ මතය?

    “අත්ථෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා” තමන්ගේ නැකත තමන්මයි තාරකා වලට මොනවාද කරන්න පුළුවන් මේක තමයි බුද්ධ දේශනාව. කේන්දර මත්තේ නැහිමත් මිත්‍යාදෘෂ්ටික වීමක්.
  11. mmaxx

    How MH17 Was Shot Down

    report එකේ තියන විදිහට ගහල තියෙන්නෙ rebels ලගේ පාලනයේ තිබ්බ පැත්තක ඉඳල. රුසියාව වඳුරට දැලි පිහියක් වෙනුවට තුවක්කුවක්ම දුන්න වගේ වැඩක් වෙලා තියෙන්නෙ.
  12. mmaxx

    ඉවසීම

    ඕක ඇමරිකාවේ තියන geico කියන insurance company එකේ ad එකක්.
  13. mmaxx

    Danma balapalla mokekhari edit karanna kalin

    ඒක edit කරපු එකා වැරදි වෙන්නෙ ඇයි? උඹලට මෝඩ ආතල් ගන්න, wikipedia එකේ රටේ නම කන එක හරිද?:growl:
  14. mmaxx

    ඒලකිරි කර්යය මන්ඩල්යේ අවඩානය පිනිස !!!!!!!!!!!!!

    මේකට අදාළ නොවෙන්න පුළුවන්. ඒත් ඇයි කවුරුහරි බීල වැරද්දක් කලාම, ඒක වැරද්දක් නොවෙන්නෙ? තමන්ගේ කැමැත්තෙන් බොන ඒක වරදකට සමාව දෙන්න කාරණයක්ද? මටනම් මොකෙක් හරි බිල හිටියත් එකයි නැතත් එකයි. මගේ යාලුවෙක් ඒක පාරක් බීල අම්මට බනින්න ගත්ත; වෙරි හිදෙන්න කනට දුන්න. මාත් එක්ක තරහ උනෙත් නෑ, එදා ඉඳල ඌ කොච්චර...
  15. mmaxx

    හරියටම පැය කීයක්ද ?

    දුවගෙන ආපු මහන්සිය අපතේ නොයන්න මෙන්න. ඔරලෝසුවකට ගිය කලක්
  16. mmaxx

    ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

    Could you please tell me which country that is? I would love to know about a country in this world that is free of rape. As I said before, legalizing prostitution is a good move for a country that has less corruption. If the country is full of corruption, it will only lead to a disaster.
  17. mmaxx

    ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

    ඔයා මේ ලෝකෙ, විශේෂයෙන් ලංකාව, ideal විදිහට දකිනවනම් ඔයාට තාම අත්දැකීම් නෑ. බෞද්ධ වෙච්ච තායිලන්තෙත් දුප්පත් මිනිස්සුන්ගෙ ප්‍රධාන අදායමක් වෙලා තියෙන්නෙ ඇටෙන් පොත්තෙන් මෝරනකොට තමන්ගෙ දුවගේ ඇඟ විකිණීම. දියුණුයි කියන ඇමරිකාවෙත් sexual slavery කියන එක තාම තියනව. මේවට ගොදුරු වෙන්නේ පොඩි ළමයි. ඉතින්...
  18. mmaxx

    ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ...
  19. mmaxx

    processor fan help

    cpu temperature monitor කරන software එකක් දාගන්න. 60ට උඩ නගිනවනම් ඉතින් වෙන ක්‍රමයක් බැලුවොත් හොඳයි.

    No contents