1. mmaxx

    දුකට_පිහිටවෙන_නරකට_දඬුවම්_දෙන_කාලි_මෑණිය&#3549

    ඇඟ බේරගන්න, බෞද්ධ සාහිත්‍යයේ එනව කියල, බුද්ධාගම විකෘති කරන්නේ මෙහෙම තමයි. මේවට අහු වෙන එවුනුත් ඉන්නවනෙ.:rolleyes:
  2. mmaxx

    මට සමාවෙයන්

    තරහකාරයෝ මරන්න කියල හිතාගෙන තමන් වහ කුප්පිය බොනවා වගේ වැඩක්නෙ.:baffled: පරණ member කෙනෙක් හැටියට ප්‍රශ්නයක් නැතුව මේකෙ ඉන්න නරි ගණන් නොගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන.
  3. mmaxx

    මෙන්න ෂෝට් කට් එක

    :lol: එල එල. මම කිව්ව ටික දැන් බැලුව කියල අවුලක් නෑ. ඒ ටික පාඩමට අදාළ දේවල් නෙමෙයි.
  4. mmaxx

    මෙන්න ෂෝට් කට් එක

    වැදගත් දෙයක් ගැන කතා කරනවානම් පිට පැන්නත් කමක් නෑ බන්.;)
  5. mmaxx

    මෙන්න ෂෝට් කට් එක

    NoDCEIz9Cwk මේකෙ 12.00 ඉඳල බලන්න. මම කලින් කිව්ව ටික විස්තර කරල තියනව. ඔයාලට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි.
  6. mmaxx

    මෙන්න ෂෝට් කට් එක

    Easiest way is to think of it as transferring a flame from a dying candle, on to a new one, just before it goes out. You could kind of say the flame is the same, but it's not. The flame continued, but you cannot say the new candle is carrying the exact same flame as the old one. At the same...
  7. mmaxx

    මෙන්න ෂෝට් කට් එක

    උඹල දන්නේ නැති උනාට බුදුහාමුදුරුවො ලස්සනට විස්තර කරල තියනව මේ විශ්වයේ තවත් පෘථිවිය වගේ ග්‍රහලෝක තියන එක ගැන. අපේ ලෝකයේ බුදුරජාණන් කෙනෙක් පහල උනත්, උන්වහන්සේට අයත් වෙන්නේ මේ විශ්වයේ ඒක කොටසක්. මේ වෙලාවේම විශ්වයේ තවත් තැන් වල තව බුදුවරු පහල වෙලා ඉන්න පුළුවන්. මට මතක විදිහට ලෝක විනාස වලත් එක ජාතියක...
  8. mmaxx

    -නඳුන්ගමුවේ ඇතා........

    ගහපු පිනුම හැටියට ඇතා කල්පනා කරන්න ඇති ආයිමත් පෙරහැරද කියල.:lol: ඒකා ළමයෙකුත් දාගෙන නේද ඒ හරක වගේ එළවන්නෙ?:no:
  9. mmaxx

    මහමෙවුනාවට පිස්සු නේද බන්

    මෙහෙමයි මචන්, අද සාසනයේත් සිල්වත් භික්ෂුන් ඉන්නෙ සුළුතරයක්. මට තේරෙනව ඇයි ගිහියෙක් හැටියට ඔයාට ඒ ගැන ද්වේශයක්, ලෝභයක් ඇතිවෙන්නේ කියල. ඒකට එක හේතුවක් තමයි, ඔයාටත් මේ කරුණ හරි හැටි, තෝරලා බේරල දකින්න තරම් ධර්මය පිලිබඳ සියුම් දැනුමක් නැති එක. මට කියන්න තියෙන්නෙ හැමදේම අන්තවාදී විදිහට දකින්නේ නැතුව...
  10. mmaxx

    අපගේ_උත්තමාචාරය

    ඔයාගෙම logic ඒකෙන් එහෙනම් මෛත්‍රීපාල ජනාධිපති තුමත් 8% ක වගේ දායකත්වයක් තමයි දීල තියෙන්නෙ ඔය වැඩේට.:lol: අවුලක් නෑනෙ?:baffled:
  11. mmaxx

    අපගේ_උත්තමාචාරය

    දැන් ජනාධිපතිතුමා දෙයක් කලාද, කලින් හිටපු කෙනත් දෙයක් කලා. කාට චන්දෙ දැම්මත්, විරුද්ධ කෙනා කරපු හොඳ දේවල් වලටත් ගරු කිරීම මහත්මා ගතියක්.
  12. mmaxx

    මහමෙවුනාවට පිස්සු නේද බන්

    දැන් මේ ඔය සැප අසපු සාසනයේ තියන නරකම දේ විදිහට දැකල අපහස කරන අය දැක්කම මට හිතුන ඒ කාලේදී අනේපිඬුසිටුතුමා සියලු පහසු කම් එක්ක ජේතවනාරාමය පූජා කලාමත් ඒ ගැන මේ විදිහටම මිනිස්සු කතා කියන්න ඇති කියල.:lol: සමහර දේවල් ගැන මගේ පහදිමකුත් නෑ. හැබැයි දෙයක් කියන්න ඕන බෞද්ධයෙක් හැටියට. අපි කවුරුත් පිළිගන්න...
  13. mmaxx

    ELAKIRIYE KEE WENIYADA ??

    35065 ඒ කාලෙ active හිටපු ගොඩක් එවුන් දැන් දරු මල්ලෝ හදල, එළකිරි එන්න වෙලාවක් නැතුව ඉන්නෙ.:rofl: මමත් මුල ටිකේ active හිටියේ නෑ.
  14. mmaxx

    ගැහැණු_නම

    ගෑණිට කියහන් එහෙනම් පලවෙනි ලැබෙන කොල්ලට එයාගෙ first love එකේ නම තියන්න කියල.:lol:
  15. mmaxx

    Russia Declared War Against ISIS

    පුටින් මං පොර මේනියාවෙන් පෙළෙනවා. චීනෙට උන්ටත් හමුදාවක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න ඕන කම තියනව. ඇමරිකාව උන් අල්ලගත්ත කොටි වලිගෙ අතඇරගන්න විදිහක් හොයනව. තුන්ගල්ලෝම එකතු වෙලා වෙන රටක ඉඳන් බොරු නාඩගම් නටනවා. අයිසිස් එවුන් bullet-proof කියල හිතන්, පොතක් ඔලුව උඩ තියාගෙන, ලෝකෙට කොකා පෙන්නනවා...
  16. mmaxx

    ඒඩ්ස්

    දෙන්නගෙම කටේ තුවාල තිබ්බොත් එන්න chance එකක් තියනව.
  17. mmaxx

    freemason

    නොමිලේ මේසන් බාස් වැඩ කර දෙන කට්ටියක්ද?:shocked:
  18. mmaxx

    මේකත් පොඩ්ඩක් බලන්ඩ

    ඔවු ඒ කතාවත් හරි. ඕක හරියටම තේරුම් ගන්නනම්, කම්බිය ධාරාවක් යන එක වතුර බටේක වතුර යන එක විදිහට හිතා ගන්න ඕන. තප්පරේකට ගලන වතුර ප්‍රමාණය ධාරාවනම්, බැටේ ඇතුලෙ තියන වතුර pressure එක voltage එක.
  19. mmaxx

    ඩේලි_බොනවා

    උදේ නැගිට්ට ගමන් වතුර විදුරු 2ක් හෝ 3ක් බීපන් එක දිගට. ඇඟට මාර energy එකක් එනව. ඒ වගේම ගල් බාග තියා, තේ එකක්වත් බොන්න හිතෙන්නෙ නෑ ඊට පස්සෙ. බිව්වොත් කබරය දාන්න වෙනව කෙලින්ම.:lol:
  20. mmaxx

    ඩේලි_බොනවා

    රුපියල් 3ට කැන්ටිමේ මාළුපාන් තියන කාලෙ, ඕව ආපු ගමන් විකුණුවේ එකක් රුපියල් 15 ගානෙ.:lol: ඉතින් එකෙක් කලාතුරකින් එකක් අරන් බොනකොට 5ක් විතර වටේ බලන් ඉන්නව ඌ ඕක බීල ඉවරඋනාම, ඔය හිස් පෙට්ටිය උඩට පැනල බෝම්බෙ වගේ පුපුරවන්න:rofl:

    No contents