1. wapw

    නොදුටු

    ලස්සන photo ටික මල්ලි. photo ටික ඔපමට්ටම් කරපු software එකත් කියන්නකො. Rep දුන්න ඔන්න.
  2. wapw

    .::Priyanka Chopra at White House Correspondents Dinner::.

    රෙප් දෙන්නම එපැයි. ඔන්න දුන්න.
  3. wapw

    Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද?

    Reply කරන ගමන් එකවරම Rep දෙන්න පුළුවන්ද? මම සාමාන්‍යය‍ෙන් කරන්නෙ Thread එකකට Reply කරල රෙප් දෙන්නත් ඕනැනම් අදාළ තැන karma button එක click කරල Rep දෙන එක. එහෙම නැතුව Reply කරන ගමන්ම Rep දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?
  4. wapw

    දණ්ඩ_නමස්කාරය

    යුරෝපා සහ අමෙරිකානු චින්තනයේ වහල්ලු වෙලා දේශීය සංස්කෘතියට හා චින්තනයට පහර ගහන්න එපා.
  5. wapw

    දණ්ඩ_නමස්කාරය

    යුරෝපා සහ අමෙරිකානු චින්තනයේ වහල්ලු වෙලා දේශීය සංස්කෘතියට හා චින්තනයට පහර ගහන්න එපා.
  6. wapw

    Rep Power එක කීයද?

    Rep Power එක කීයද කියල හරියටම බලාගන්නෙ කොහොමද?
  7. wapw

    menna mahindage may raliyata awa senaga.

    Expiry date still not visible to people.
  8. wapw

    මහින්ද රාජපක්ශ මැතිතුමාට කැමති අය ඉන්නවද

    මම මේ reply එක දාල හරියටම විනාඩි 27 කට පස්සෙ එළකිරියෙ දාපු මේ thread එකත් බලන්න. කිරුළපොන රැස්වීම සුසාන භූමියක්
  9. wapw

    මහින්ද රාජපක්ශ මැතිතුමාට කැමති අය ඉන්නවද

    මහින්ද මහත්තයාගෙ දේශපාලන භූමිකාව දැන් ඉවරයි. නිල කාලය ඉවර වෙන්නත් කලින් තමන් විසින්ම ඉල්ලන් කන ජනාධිපතිවරණයක් ගෙනාවෙ බලයට තිබුණ කෑදරකම නිසා නෙව. ඔය කොච්චර දැඟලුවත් ආයෙ එතුමාට බලයට එන්න බෑ. මහින්ද හිතවාදීන් මේකට උරණ වෙන්න එපා. මහින්ද මහත්තයාට දෙපාරක් ජනාධිපති වෙන්න උදව් කරපු කෙනෙක් තමයි මමත්...
  10. wapw

    Dialog ඩිකෝඩර් update.

    update එකෙන් පස්සෙ channel 20 ක් වැඩිවෙලා. කලින් channel 120 යි. දැන් 140 යි.
  11. wapw

    Dialog ඩිකෝඩර් update.

    මමත් manually update කරන්න දන්නෙ නෑ. දන්න කෙනෙක් කියල දෙන්න.
  12. wapw

    දණ්ඩ_නමස්කාරය

    මේ ගැන කීමට කරුණු කීපයක් තිබෙනවා. දණ්ඩ නමස්කාරය කියා මෙහි යෙදීම වැරදියි. දණ්ඩ නමස්කාරය කීවට මෙහි සඳහන් වෙන්නෙ පසඟ පිහිටුවා වැඳීම ගැනයි. දණ්ඩ නමස්කාරය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නෙ දණ්ඩක් මෙන් මුණින් අතට බිම දිගාවී දෑත හිස් මුදුනට කෙළින් ඉදිරියට බිම දිගේ දිගුකර අතුල් එක්නොට වැඳීමයි. දඬුවමක්...
  13. wapw

    Dialog ඩිකෝඩර් update.

    සමහර විට update එකට මුළු කාලයම ගන්නෙ නැතුව ඇති. පැය බාගෙකින් පැයකින් update වෙනව ඇති. මම ඒක හරියටම දන්නෙ නැහැ. SMS එක ආවෙ මුලින් කී විදියට.
  14. wapw

    Dialog ඩිකෝඩර් update.

    Dialog ඩිකෝඩර් තියෙන අය ඩිකෝඩර් on කරල තියන්න දැන් ඉඳල රෑ 8.30 වෙනකන්. ඩිකෝඩර් වල system update එකක් යනව මේ වෙලාවෙ. TV එක දාල තියන්නම ඕනෙ නැහැ. මේ අතරෙ අවශ්‍ය වෙලාවක TV එක බැලුවට කමක් නැහැ.
  15. wapw

    Android_4.4.4_අලුත්_Car_සෙටප්_එක

    Informative. These days I also searching for a setup for my car. Rep given for your attempt.
  16. wapw

    Girls who died in train accident in dehivala

    එක කෙල්ලෙක්ට නම් FB එකවුන්ට් එකක් තියෙනවා. අනිකට නැද්ද?
  17. wapw

    Fan Belt ඇතිල්ලෙන සද්දෙ ???

    Fan Belt ඇතිල්ලෙන සද්දෙ ??? කාර් එකේ Fan Belt එක ඇතිල්ලෙන සද්දෙ ස්ටාර්ට් කරල ටික වෙලාවක් යනතුරුත් නැවත slow කරල speed කරන විටත් ඇහෙනව මෑතක ඉඳල. Fan Belt එක ගෙවිල බුරුල් වෙලා කියල දන්න කියන අය කීව නිසා ඒක මාරු කළා. ටික කාලෙකට පොඩි වෙනසක් වුණා. නමුත් දැන් ආයෙත් සද්දෙ. ගරාජ් එකේ අයට කිව්වට ඒක...
  18. wapw

    Pitakotuwa | Pettah Hacks

    පලයන් මැලිබන් වීදියට. මැලිබන් වීදිය තමා ස්ටේෂනරි, කඩදාසි, පේපර් බෝඩ්, මුද්‍රණය නොකළ මඟුල් කාඩ් සහ කේක් පෙට්ටි වලට ප්‍රසිද්ධ.
  19. wapw

    Restoria Express alergy වුණා. Help !!

    මට වැඩිපුරම ඕනැ කරන්නෙ මේ ගැන Restoria එකට complain කරන්නයි.
  20. wapw

    පරණ කතා ii

    Bump එකක් පමණක් නොවෙයි ඔබේ උත්සාහයට රෙප්ද දෙනව. හරිම වැදගත්. දිගටම කරගෙන යන්න.

    No contents