මේ ගැන කීමට කරුණු කීපයක් තිබෙනවා.
දණ්ඩ නමස්කාරය කියා මෙහි යෙදීම වැරදියි. දණ්ඩ නමස්කාරය කීවට මෙහි සඳහන් වෙන්නෙ පසඟ පිහිටුවා වැඳීම ගැනයි. දණ්ඩ නමස්කාරය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නෙ දණ්ඩක් මෙන් මුණින් අතට බිම දිගාවී දෑත හිස් මුදුනට කෙළින් ඉදිරියට බිම දිගේ දිගුකර අතුල් එක්නොට වැඳීමයි. දඬුවමක්...