1. wapw

    මොකක්ද මේ 503 මඟුල ???

    එපා වෙනවා. මේක හැමතිස්සෙම එනවනෙ. cache එකයි system එකයි දෙකම ක්ලීන් කළා. ඒත් එහෙමයි. ඊළඟට කියයි browser එක change කරන්න කියල. ඒ මොකටද? හැමදාම එළකිරි ගිය browser එකෙන්මනෙ අදත් ගියෙ. ඇඩ්මින්ලා මේ කතන්දරේ මොකක්ද කියලා දන්නවා ඇති. ඊයෙ අප්ඩේට් එකෙන් පස්සෙනෙ මෙහෙම වෙන්නෙ. මට වැටහෙන විදියට server...
  2. wapw

    මොකක්ද මේ 503 මඟුල ???

    මොකක්ද මේ 503 මඟුල ??? මොකක්ද මේ එළකිරිය browce කරනකොට අළුතෙන් එන කෙහෙම්මල් Page එක. මේක පුදුම වාතයක් නෙ.
  3. wapw

    මරණයේ දිය ඇල්ල

    මේ වගේ වෙන්න මේ මොහොතෙම පොඩි නාය යාමකුත් ඉහළින් සිදුවෙන්න ඇති.
  4. wapw

    international Stock markets

    බම්ප්
  5. wapw

    සුපිරිසිදු Windscreen එකකට මග

    හරිම වැදගත්. රෙප් ++
  6. wapw

    කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.

    හැමෝටම ස්තුතියි මල්ලිලා. මේ තැන් වලට යන විදිය හරි contacts හරි පොඩ්ඩක් සඳහන් කරන්නකො. තොරතුරු දුන්න සහ තව තොරතුරු දෙන හැමටම ඉතින් ++ වලින් සලකනවනෙ.
  7. wapw

    3D ෆිලුම් බලන අය පොඩ්ඩක් එන්න

    එතකොට නිතරම කණ්ණාඩ් පාවිච්චි කරන අය 3ඩී බලන්නෙ කොහොමද? 3ඩී කුට්ටමයි අනිත් කුට්ටමයි දෙකම එකපාර දාන්න බැහැ නෙවැ.
  8. wapw

    Nawagamuwe Paththini Dewalaya

    අද දේවාලය ඇරලා. සමහර උදවිය අවුරුද්දට පඬුරු ඔප්පු කරන්න එනවනෙ සිරිතක් විදිහට. ඒ නිසා දේවාලය අරිනවා.
  9. wapw

    කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.

    කන්ඩෙන්සර් පිල්ටර් සුද්ධ කරල ගෑස් ගහන්න කොපමණ වෙලා යනවද? වාහනේ දාල එන්න වෙන එකක් නෑ නේද? Contact details ටිකත් දැම්මනම් අගේ කියන්න බෑ.
  10. wapw

    කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ.

    කාර් A/C රෙපයාර් Help එකක් ඕනෑ. මගෙ කාර් එකේ A/C පැය භාගයක් විතර වැඩකරද්දී ක්‍රමයෙන් Blowers වලින් එන කූල්එක අඩුවේගන යනවා. අවුරුදු දහයක් විතර පරණ නිසා ගෑස් මාරු කළොත් හරියයි කියලයි ටිකක් දන්න අය කියන්නෙ. හැබැයි A/C රෙපයාර් කරන තැන් බොහොමයක වැඩේ වවාගෙන කන බවත් ඒ අය කියනව. මම ඉන්නෙ කඩුවෙල...
  11. wapw

    Shanudri ගෙන් අවුරුදු සුබ පැතුම් + කිරි උතුරන

    මේක කොහෙන්ද ගත්තෙ?
  12. wapw

    කිරිබත බැරි අවුරුදු නැකැත.

    කිරිබත් කියලා වෙන මොනවහරි හදන්න ඇති. බත තැම්බෙන්නම පැය කාලකට වැඩිය යනවනෙ.
  13. wapw

    රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්.

    අන්න දැක්කද? මොකක් හරි හේතුවක් නැතිව දෙතුන් දෙනෙකුම ඔය කතාව කියන්නෙ නැහැ නෙවැ. ස්තුතියි දැනුවත් කළාට. මෙයත් මා කළින් දැන සිටියෙ නෑ. මා සිතා සිටියේ කූලන්ට් මඟින් ජලයේ උණුසුම්වීමේ ශීඝ්‍රතාවය අවම කරනු ඇති බවයි. ස්තුතියි. ඔබේ දැනුවත් කිරීමටත් ස්තුතියි. උපදෙස් දුන් සැමට රෙප්+++
  14. wapw

    කිරිබත බැරි අවුරුදු නැකැත.

    කිරිබත බැරි අවුරුදු නැකැත. මෙදා අවුරුදු නැකැත් හදපු පණ්ඩිතයන්ට කිරිබත් ඉවීම ගැන අවබෝධයක් නැහැ. 8.06 ඉඳල 8.54 ට විනාඩි 48 කින් කිරිබතක් හරියට උයතෑකිද? හෝරාවලට නැකැත් හැදුවට ඒවා ප්‍රායෝගිකව පිළිපදින්න හැකි වෙන්නත් ඕනැ.
  15. wapw

    රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්.

    දෙතුන් දෙනකුම කීවෙ කළින් දාලා නැතිනම් දමන්න එපා කියලයි. ඇයි කියලා පැහැදිලි කරලා කවුරුත් කියන්නේ නැහැ.
  16. wapw

    රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්.

    රේඩියේටර් කූලන්ට් ගැන ප්‍රශ්නයක්. කලින් කූලන්ට් පාවිච්චි නොකළ වාහනයක රේඩියේටරයට කූලන්ට් පාවිච්චි කරන්න පටන් ගන්න හොඳ නැද්ද? ගෑස්කට් යනවා වැනි දේ කියනවා. ඒ ඇත්තද? එහෙම වෙන්නෙ ඇයි? මට වැටහෙන්නෙ නැහැ. දන්න කෙනෙක් ටිකක් කියලා දෙනවද?
  17. wapw

    සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු

    හොඳයි දැන් මේකට Credit Card එකකින් වගේ සල්ලි දාල Bet කරල දිනුව කියමුකො. දිනපු සල්ලි Withdraw කරගන්නෙ කොහොමද?
  18. wapw

    ෆෝන් screen එකට නියම protector එකක්

    අප්සෙට් නම් ගලවන්න පුළුවන්ද කියලත් හොයල බලන්න. අළුතෙන් එන දේවල් ප්‍රවේසමෙන් බාරගන්න.
  19. wapw

    මගේ පලවෙනි Android App එක.

    Congrats. +++

    No contents