මම නම් පාව්ච්චි කරන්නෙ Imation බ්‍රෑන්ඩ් එක. මොන DVD එකක වත් Lifetime ඩේටා තියාගන්න නම් බැහැ. නමුත් Imation, Verbatim වල දිගු කාලයක් ප්‍රශ්නයක් නැතිව ඩේටා රඳවගන්න පුළුවන් බවයි මගෙ අත්දැකීම.
මේ thread එකේ සඳහන් වෙන ලාබෙට ගන්න පුළුවන් අනිත් DVD ජාති වල නොයෙක් දුර්වලකම් තියෙනව. ඩේට ලේයර් එක අවුට්...