මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බන්..අපි මොකක් හරි item එකක් ගන්න ගියම එකේ shipping and handling වල seller කියනවා ඌ ඒ Item එක එවන්නේ paypal address එකට කියලා..
ඒත් බන් අපි online job එහෙම කරලා ගන්න සල්ලි ලන්කාවට ගන්න paypal support කරන්නෙ නැති නිසා අපි paypal එකට දාගෙන ඉන්නේ වෙන රටක address...