1. adniul2

    minuteworkers

    minuteworkers එකේ jobs කරන කව්ද ඉන්නේ එළකිරියේ..?:):):):)
  2. adniul2

    ada elakiri web site eka slow da?

    ඔව් නේද?මමත් හිතුවෙ මගෙ net connection එකේ අවුලක් කියලා...
  3. adniul2

    CHROME,FIREFOX කාලෙ ඉවරයි දැන්...!!!

    එළ මචන්...පට්ට...
  4. adniul2

    ‍රැස් බැස්සීම

    හිටපන් කෙල්ලෙක්ගෙන්ම අහලා කියන්නම් උඹේ අන්තිම ප්‍රශ්නෙට උත්තරේ..එල කථාව ..මමත් අන්තිම පේළියේ ඉන්නවා මචන්..
  5. adniul2

    උදව්වක් ඕනි මචන්..!!

    Help එකක් දෙන්න කවුරුත්ම නැද්දෝ..??:(:(:(:(
  6. adniul2

    උදව්වක් ඕනි මචන්..!!

    උදව්වක් ඕනි මචන්..!! මචන් අපේ ගොඩක් අය දැන් online jobs (microworkers වගේ ඒවා)කරනවනේ..ඉතින් ගොඩක් අය දැකලා ඇතිනේ ඒවයේ සමහර jobs තියෙනවා site එකක link එකක් දීලා Bookmark කරන්න කියලා තියෙනවා..මට කවුරුහරි කියලා දෙනවද අන්න එහෙම Bookmark කරන්නේ කොහොමද කියලා..?? ජයවේවා උඹලට...!!!
  7. adniul2

    පෙම්වතියගෙ_සල්ලි_බලේ

    කොමෙන්ටුවක් විතරක් දාලා මදිනේ බන් මේ කවි ටිකට:yes::yes:...පට්ටම කවි ටික....රෙප් එහෙමත් දුන්න ඕන්...:yes::yes::yes::cool::cool:
  8. adniul2

    මේ දැන් ආවේ

    minuteworker එකෙන් මට සල්ලි ආවා... ගිය සතිදෙකේ මහන්සියේ ප්‍රතිපල මේන්න...මම minuteworker එකේ වැඩ කරලා ගත්තු සල්ලි මේ දැන් මගෙ paypal එකට ඇවිත් තිබුනා...මම මේ මාසෙට minuteworker එකෙන් $40.68 ක් හෙව්වා..
  9. adniul2

    Suggest a Digital Camera

    samsung es70 හොදයි මම හිතන්නේ..මොකද මමත් පාවිච්චි කරන්නේ ඒක:yes::yes::yes:
  10. adniul2

    ජාතික තොටිල්ල

    bohoma isthuthiyi api ekka me wage deyak beda gattata...onna rep dunna
  11. adniul2

    MOKADDA HONDA

    ALBA kiyala brand ekak thiyenawa...eka tikak ganan ..habeyi patta..mage yaluwekta dunna uge kella me lagadi..balapan ebay eke
  12. adniul2

    FaceBook Hot Kello P-1 [PG 13]

    ඔන්න මගෙනුත් ටිකක්:yes::yes:
  13. adniul2

    can't go to sites!

    accounts hadanna denne na ban
  14. adniul2

    පහර බල්ලෙක්

    සහගහන්න ඕනි මේ වගේ පරබල්ලන්ට...තුහ් නොදකින්...උතුම් බුදු හාමුදුරුවන්ගේ ධර්මය විනාශ කරන්න මේ වගේ පාහරයො කරන අසික්කිත වැඩවලින් බැහැ කවදාකවත්ම...උතුම් බුද්ධ ධර්මයට (බුදුන්ට නිගා කලා කියන්නේ ධර්මයට නිගා කරනවා හා සමානයි) නිගාකරන මේ වගේ උන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා..
  15. adniul2

    හැදි සෙල්ලම.....

    :P:P:lol::lol::lol::lol::shocked::shocked:
  16. adniul2

    Paypal,MB,AP, Ebay, Local Tax අවුල් gana

    aa unata machan api ebay eken monawahari gannakota godak sellers laa dalaa thiyenawa neda paypal eke thiyena address ekata thamayi ewanne kiyalaa? eka awulak nadda ehema unata? sellers la ehema kiwwata api ebay eken ganna item eka enne ebay eke dala thiyena address ekatamada?danna aya kiyanna..?
  17. adniul2

    රන් සමනලයෝ...........

    මගෙනුත් උණුසුම් සුබ පැතුම්
  18. adniul2

    සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

    මොකක්ද බන් මේ ගෙවන ගාන වැඩි කරනවා කියන එකේ තේරුම?0.10 ක් ගෙවන එකට ඊට වඩා ගෙවනවද ජොබ් 500ක් කලාම??
  19. adniul2

    අසභ්‍ය දසුන් පෙන්වා තම දියණියන් කෙළෙසන්න

    මෙහෙම බල්ලොත් ඉන්නවනේ අම්මපා මේ ලෝකේ..තිරිසන්නු..:angry::angry::angry:
  20. adniul2

    ඔබත් මානසික ආතතියෙන්ද කියලා බලන්න..

    හෆොයි.. මටත් දිගම දිග නිවාඩුවකට යන්නවෙයි වගේ..හ්ම්ම්...:rolleyes::rolleyes:

    No contents