නොක්ස් දුටු ලංකාව (Robert Knox)
17 වන ශත වර්ශයේදී සිර කරුවෙකු ලෙසින් ශ්‍රී ලංකාවේ වසර 20කට ආසන්න කාලයක් වාසය කල ඉංග්‍රීසි ජාතිකයෙකු වන රොබට් නොක්ස්(Robert Knox) (1641-1720) පසුව ශ්‍රී ලංකාවේදී ලැබූ අත්දැකීම් අලලා "ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්, ඉන් දි ඊස්ට්-ඉන්ඩීස්...