මුගේ කතාවෙන්ම තේරෙනවා මු කොච්චර දෙසපලෙනට සුදුසුද කියල ලංකාවේ , මුගේ උද්දච්ච හා මෝඩ කම ඉහට උඩින් . මුත් තව ටික කාලෙකින් පාර්ලිමේන්තුවේ ඉදිවී , අපේ හරක් මුටත් චන්දෙ දෙවි , තමන්ගේ චන්දෙ වටිනාකම දන්නා එවුන් නෙමෙඉනෙ ලංකාවේ ඉන්නේ , අඩුම තරමින් පාර්ලිමන්ට් යන්න සාමාන්‍ය පෙළ වත් සමත් වෙලා තියෙන්න...