උඔ අනිත් එවුන්ට බෞද්ධකම් උගන්නනවා..ඒත බලපං උඔ කියලා තියෙන දේ...උඔ දේවවාදියෙක් බං...නමට බෞද්ධ...
ආන්නද මෛත්‍රිය කියන්නේ බුදු පසේබුදු මහරහත් කෙනෙක් නෙවෙයි..අපිට පිරිසිදු බුදු කෙනෙකුගේ දේශනාවන් තියෙනවා...ආනන්ද මෛත්‍රි හාමුදුරුවොත් පස්සේ කාලෙක මෙව්වා පස්සේ යන එක නැවැත්තුවා.. දන්නේ නැත්තං...