1. ..::::::::About GTRZ Admin::::::::..

    this is our site bro. and there are lot of valuble threads among those raciats. so try to filter them instead of blaming.there are lot of members are online in this famous site.so there are no official moderators to control them.so the friends of GTRZ are the volunteers. so it is harder to stop...
  2. ..::::::::About GTRZ Admin::::::::..

    of course not.. insulting to ethnic grouops is also prohibited in EK too. already lot of members were banned for that reason. :baffled:
  3. GTA V

    mata nam meeka dan gedarata nikam dunnath epa.. mokada ooka sellam karanna widiyak nehe රිදුනා™ :(
  4. Manjula Peiris September 17th

    යාඥා කරලා බෙහෙත් බීලා ලෙඩේ හොඳ වුනාම කියනවා යාඥාවෙන් හොඳ වුනා කියලා නෙහ් :lol:
  5. ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මෙහෙම එකක් තියෙනවා..:sorry:..කූඹි ගොඩේ එක අලියෙක් ඉන්නකොට ඔක්කොම කූඹින්ට මතකයි ඒ අලියව..ඒත් අලියට හැම කූඹියවම මතක හිටින්නේ නැහැ :(
  6. රත්තරං EXPOSED!

    මේ ත්‍රෙඩ් එකට වෙච්ච මහන්සිය, මේ ලෝකේ මවන්න කලින් අල්ලාහ් බිහිවුනේ කොහොමද කියලා හෙව්වා නම්..උඔ ගොඩ මලේ...:yes: දුකයි උඔ ගැන :(
  7. වාර්ගික හා ආගමික ගැටුම් එපා

    ස්වභාවික සම්පත් ඔක්කොටම අයිතියි.. අපි මේවෙන් කර කර බෙදා ගත්තට..;) වාතය ජලය මැණික්... හැම දෙයක්ම ..උඔ නිකමට රත්නපුරේ පැත්තේ ගියොත් මැණික් මුදලාලි කෙනෙක් හම්බවෙලා මැණිකක් ඉල්ලපන් උඔටත් ඔව්වා අයිතියි කියලා...:yes:
  8. ගෙයක් හදන්න උදව් කරන්න

    danne nehe ban..eeth EK eke innawa loku salli karayoo :yes:
  9. Manjula Peiris September 17th

    ජීවමාන කියන්නේ එතකොට දැන් ඉන්නේ අජීවමානේද ? මොකක්ද මේකේ තේරුම..මේව්වා එක එක අයගේ ප්‍රෝඩාවන්...
  10. ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඒක විතරක් නම් මදියි බං.. දැන් ටිකකට කලින් මාලු ගන්න ගියා.. මාලු අරන් ඌ ඇහුවා මාව මතක නැද්ද කියලා... ඒ මම ඉස්සරම ගිය ඉස්කෝලේ... ප්‍රාථමික... මම කිව්වා වැහැ කියලා.. හොඳට මූණත් බැලුවා...ඒත මතක නැහැ .. පස්සේ ඌ මගේ පන්තියේ එකෙක්..ඌ මගේ ගේ තියෙන තැන ඉතිහාසේ ඔක්කොම කිව්වා... ඒත් මට ඌට මතක නැහැනේ බං...
  11. වාර්ගික හා ආගමික ගැටුම් එපා

    :cool:පැටියෝ මෙන්න මේක තමා :cool:

    No contents