අංක 1
මම එක්තරා කොට්ඨාසයක ඉඩම් නිළධාරියෙක් වෙලා ඉද්දි සවසක් මගෙන් ලොකු වැඩක් කරගෙන යද්දි එම කොට්ඨාසයේම ට්‍රැෆික් ඕ.අයි.සීත් එක්ක එක්තරා තරුණ කාන්තාවක් ආවා (වයස 26ක් වෙච්ච.. දැන් තොපිලා අහන්න එපා ඒ කෙල්ලගේ වයස දන්නේ කොහොමද කියලා... හිටු. තොපිට තේරෙයි.) ඉතිං ඒ කෙල්ල මගෙත් එක්ක හොඳට හිනා වුනත්...