ඔව් බන්....
අවුරෑදු 3ක් විතර බොහොම දරෑණු විදිහට සිකරට් බිව්වා.. ඒත් දෑන් අවුරෑදු 3 විතර ඉදන් සිගරට් බීම අඩු කරලා තියෙන්නේ... වෑඩිම උනොත් සතියකට 2ක් 3ක්...
E cigrate මේකට මට මර ආස හිතුනා බන්... අමුතුවෙන් පත්තු කරන්න ඕනෙත් නෑ... නිවන්න ඕනෙත් නෑ.. ගත්ත බිව්වා සාක්කුවේ දාගත්ත...
දුන්කොල වගේ health...