1. mr.sgthilina

    introducing XIAOMI MI 10 ULTRA හම්මෝ මෙන්න ෆෝන්👑😱😱😱😱

    ගානට පට්ටම වටිනා phone එකක්, එත් china only නේද? මෙහෙ හොයාගන්න අමාරු වෙයි වගේ.. :confused2:
  2. mr.sgthilina

    Car tyres

    දැන් අලුතින් එන ගොඩක් car වගේ ඒවායේ එන්නේ tubeless. puncture එකක් වුනාට එක පාර හුලන් යන්නේ නැහැ tube එකයි tyre එකයි කියල දෙකක් නැති නිසා ඒ අතර ඝර්ෂණයක් නැහැ. wheel balance කරන්න ලේසි. හැබැයි tube tire වල හොඳ කම, spoke තියෙන රෝද වලට දාන්න පුළුවන් (bike වගේ), රළු වැඩ වලට හොඳයි. මගේ experience...
  3. mr.sgthilina

    Questions Aluminium cupboard, අල්මාරි

    https://www.youtube.com/c/LyraStudio menna me channel eka ballanna , oya gana videos thibuna. lankawe channel ekak.
  4. mr.sgthilina

    7x6'' LED Headlights

    Mama owata thadin ma wiruddai, issarahin ena eka ge as potta wenawa. Accident wennath puluwan. led onama nam projector ekath ekka dammata kamak na.
  5. mr.sgthilina

    නළලට තියලා මයින්නේ මොකද්ද?

    හමේ උෂ්ණත්වය තමයි ඕකෙන් මැනෙන්නේ (උපකරණය හරියට වැඩ කරනවා නම් තමයි එකත් ). සිරුරේ උෂ්ණත්වය මනින්න බැහැ ඔහොම. උබ අව්වේ ඉදල ගියොත් වැඩි උෂ්ණත්වයක් පෙන්නනවා. AC එකක ඉදල ගියොත් අඩු උෂ්ණත්වයක් පෙන්නනවා. ඒක නිසා ඕකෙන් බලල උන තියෙන නැද්ද කියන එක බොරු වැඩක්.
  6. mr.sgthilina

    wedding hall refund

    මචං, ඉල්ලපන් සල්ලි. මට නම් ඔහොම අවුලක් වුනේ නැහැ. කල් දැම්මට අපහු ඉල්ලපු දවසටත් free තිබිල ගත්තා. හැබැයි, honeymoon book කරපු හෝටෙල්ස් දෙකකින් ම සල්ලි ගත්තා. මචං නොතේරෙනවා වගේ ඉන්න එපා. මම නම් call කරේ නැහැ. කෙලින්ම emails වලින් තමයි ඔක්කොම arrange කරගත්තේ. manager ව address කරලා, mail කරන්න...
  7. mr.sgthilina

    කෑම්පින් බිස්නස්

    Good luck මචං. Business එනකොට හොඳ torch, night lamp, එක එක sizes වල tents, binoculars වගේ දේවලුත් add කරගන්න. දැනට යාළුවෝ හරහා කරන නිසා ඔය ටික ඇති වෙයි. Facebook page එකක් එහෙම හදල, නිතරම updates දෙන්න. උඹ කොහොමත් කැලේ රිංගන නිසා, එ photos එහෙම දාල ලස්සනට හදන්න.
  8. mr.sgthilina

    Fan speed

    ඉතින් බං, fan එක ටිකක් දුරින් තිබ්බොත් හරි යන්නේ නැද්ද?
  9. mr.sgthilina

    zoom recording help

    මට ඔහොම record දාගන්න ඕන වුණා, ගොඩක් වෙලාවට මම ගෙදර හිටියෙත් නැති නිසා, මම කලේ, team viewer දාලා, remotely pc එක control කර ගන්න හදා ගත්තා. ඉට පස්සේ bandy cam කියන software එක දාගත්ත recording වලට. හොඳ gpu එකක් තියෙනව නම් x265 recording දාන්න පුළුවන්. ගොඩක් අඩු SIZE එකක් එන්නෙ. Audio recording...
  10. mr.sgthilina

    Mr. Paint හොදයිද ?

    මෙන්න මේ ටිකම වෙලා තිබ්බ මට Mag city දාල.
  11. mr.sgthilina

    buying a SSD from Amazon

    mchn, mama kiyanne naha performance gain 1 naha kiyala. e wunata m.2 and sata ssd ekaka loku wenasak naha oya price ekata hari yanna. poddak balanna ko P.S. podi weraddak tiyeno mchn, samahara tan wala tiyeno, PCIE ssd walin significant performance gain ekak tiyenawa kiyala. Try karalama...
  12. mr.sgthilina

    buying a SSD from Amazon

    Ithin mchn pcie 4 nati eke Samsung 970 Pro wage gattot mokada? Samsung ssd godak reliable kiyala kiyanawa neda? Gana compare karala adu nm ganna. Anit eka tamai ssd sata nvme m.2 atara real activities waladi ena performance gap eka significant naha. Benchmark statistics wala pennanna taram nam...
  13. mr.sgthilina

    buying a SSD from Amazon

    Adeno ne ,usd 195 kata 50000 gewanna wenawa kiwwama. bump mchn.
  14. mr.sgthilina

    කොටහේන සමාගම් කළමණාකරු පටියකින් ගෙල හිරකරගෙන මෝටර් රියේ දිවි නහගෙන (U+1F615)

    ඒක බොරු කතාවක්, කෙනෙක් ගේ ඔලුවේ බර ඇති ගෙල වෙල ලා ගෙන මරණය සිදුවීමට. partial hanging කියල තමයි ඒකට කියන්නේ.
  15. mr.sgthilina

    PC එකට හොද player එකක්??

    KMP wala puluwan [ ] keys walin. ehema natnam me wage app ekakin Sub file ekama wenas karaganna puluwan. etakota ona player ekakata hariyanawa ne https://subshifter.bitsnbites.eu/
  16. mr.sgthilina

    LG Smart tv remote help

    okada awa original remote eka? magic remote eka neweyi da? awurudu 5k witara parana TV ekak welat ape ekata tiyenne Magic remote ekak ne :unsure:
  17. mr.sgthilina

    Drill ගණන්

    mama satiyakata kalin gatta. 15% offer ekak ekka 5000 wuna :confused2:
  18. mr.sgthilina

    Questions Sketchup, 3D Max, Lumion Need Lessons Tutorials

    Sketchup nm YouTube tut tiyeno godak hoda ewa. Mma nam ewa balala basic dagena, projects videos baluwa.

    No contents