එක තමයි මාත් බැලුවේ.
Deezer මට හරි ගියේ නැහැ, පොඩි පොඩි issues අව. අනිත් එක spotify වලට හැම මගුලක් ම සුප්පොර්ට් කරනවා නේ. (playstation, TV, car setup එක.) එකයි spotify පස්සෙම යන්නේ.
ලංකාවේ තාම නැහැ නේ.
මම කලේ, අලුත් email එකක් use කරලා icloud account එකක් හදල එකෙන් ලොග් වෙලා ඉන්ස්ටල්ල්...