අරගෙන අවුරුද්දක් වත් නැත්නම් හරියටම 1425000 කටම insuarance කරලා තියෙනවනම් ගෙවන්න ඔනනේ බං. ඔන නම් ඔය 700000 න් 25000-30000 විතරනම් අඩු කරන්න පුලුවන් වෙයි.
insuarance දානවනම් මගේ තියරිය සෙලින්කෝ හරි ශ්‍රී ලංකා හරි මගේ යාලුවෙන් agent වෙන්නත් ඔනා. අනීත් ආයතන වලට ලොකු සෙනගක් නැති හින්දා උන්ට ඔය...