කොහොම හරි පොඩි වහනේ යන එකා හොම්බෙන් ගියා. ලොරි කාරයටත් මුකුත් කියන්න බෑ. අර වෑන් එක නවත්ත්ලා තිබුන හින්දා පොරට දකුනෙන් තමා ගන්න වෙන්නේ.:nerd:
මටනම් හිතෙන්නේ බයික් කාරයා ගේම ඉල්ලුවම කාර් එකේ යන එකා ගෙමට සෙට් වුනා අර අතුරු පාරටත් කාර් කාරයා දාද්දී බයික් කාරයා බය වුනා. ඊට පස්සේ ඌ හයියෙන් යන්න...