1. nuwan741

    **** ~~~~ || Rio Olympics 2016 - 05th - 21 Aug|| ~~~ ****

    හරිහමන් youtube චැනල් එකක් නැද්ද බං highlights ටිකක් බලා ගන්න :angry::angry::angry::angry:
  2. nuwan741

    German Shepherd~මම

    හොඳ එවුන් තෝරන්න දන්නේ නෑ බං.:sorry::sorry: අපේ වෙට් නම් පොරගේ ලඟට එන බලු පැටව් විකුනන්න ඉන්නවනම් සෙට් කරලා දෙනවා මගේ දැනට ඉන්න එකත් සෙට් කලේ පොර තමා. තව එකෙක් ඔනා වෙලා තියෙනවා අල්ලපු ගෙදරට.. හොඳ එකෙක් සෙට් වුනොත් අපේ එකාට පස්සේ කලේදි වැඩක් වත් කරගන්න පුලුවන්නේ:P:P:P.
  3. nuwan741

    German Shepherd~මම

    කෑගල්ල පැත්තෙන් එකෙක් හොයා ගන්න ඉන්නවදෝ වෙනදා නම් වෙට් ගාවට යන්නේ පොර අවුරුදු 2 විතර රට ගිහිල්ලා pet shop වලට බ්‍රීඩ් කරන එවුන්නම් එපා.
  4. nuwan741

    දුම්රිය_මගීන්ගේ ආරක්ෂාවට අවිගත් බලඇණියක&

    මිනි මැරිමට තැත් කිරිම යටතේ නඩු දාන්න තියෙන්නේ :angry::angry::angry::angry::angry:
  5. nuwan741

    HeadSet

    Awei A920BL....?
  6. nuwan741

    Maruti Suzuki 800 Review by ElaKiri.com

    ඔය ගානට ටිකක් වැඩියෙන් ඊලඟට ගන්න පුලුවන් 2nd hand වාහන වලින් එකක් තමා ad wagon එක පවුල ටිකක් ලොකු වෙනකොට මරුතිය ඉඩ මදි වෙනකොට ඊලඟට යන්න තියෙන හොඳම වාහනයක් තමා AD Wagon එක.:love::love::love:
  7. nuwan741

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අරුන් දෙන්නා බේරන්න කුසල් බිල්ලට දුන්නා වගේ සීන් එකක් මට නම් පේන්නේ සනත් අරුන් දෙන්නගේ ගෑනු රෑට රෑට ගෙන්න ගන්නවා ශුවර් එකටම:angry::angry::angry:
  8. nuwan741

    TOYOTA PRADO ගැන දන්න කට්ටියගෙන් උදව්වක්

    3.0D එකට වඩා power තියෙනවනම් අවුලක් නැනේ. මම හිතාගෙන හිටියේ පට්ටම ගොනා මොඩෙල් කියලා :yes::yes::yes::yes:
  9. nuwan741

    TOYOTA PRADO ගැන දන්න කට්ටියගෙන් උදව්වක්

    අඩේ 2.7 එකේ power එක මදි නැත්ද....? :confused::confused::confused::confused:
  10. nuwan741

    Vehicle ekata hoda insurance ekak..........

    73k for 2.5 mil :shocked::shocked::shocked: තව තැනකින් චෙක් කරලා බලපන්
  11. nuwan741

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    hsLsxXASVBw 6.42 that turn:shocked::shocked::shocked:
  12. nuwan741

    බුල්_මස්ටිෆ්~Bullmastiff

    අපෝ බං මල ජරාව යාලුවෙකුගේ ගෙදර ඉන්නවා. කෙල හැමතනම මුන් උපන්ගෙයි සෙම් අමාරු කාරයෝ :angry::angry::angry::angry::angry::P:P
  13. nuwan741

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අද විශේෂ අවස්ථා video තාම නැතෙයි :cool::cool::cool:
  14. nuwan741

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මැච් බලන්න වෙලාවක් නෑ. අලුත් එකා නම් ටිකක් විතර turn කරනවනේ. අනිත් එවුන් නම් turn කිව්වට කෙලින්මනේ දාන්නේ. හරි පුහුනුවක් ලැබුනොත් ගොඩ යයි වගේ. ;);):cool::cool:
  15. nuwan741

    Road Rage

    දැන් කොහොමත් මේකට කේස් එකක් එනවා අර කාර් එකේ ගිය එකාට තියෙන්නේ උසවියෙදී මුන් මරණ තර්ජනය කලා කියලත් කියන්න :P:P:P:P:P:lol::lol:
  16. nuwan741

    කාගෙද_වැරැද්ද?

    වාහනයක් zig-zag line එක ඇතුලට ආවට පස්සේ පාර මරුවෙන්න තහනම් :yes::yes::yes::yes:
  17. nuwan741

    සුපිරි-ආතල්

    :P:P:P
  18. nuwan741

    ගෝනදූවේදී ගුරුවරියක් හැප්පිලා මියගිය හැ&

    අනිත් පැත්තේ වාහන නැත්නම් රැට ඔය වගේ තමා යන්නේ බං අයිනේ ගියොත් බල්ලෝ එහෙම අහු වෙනවා නැති වෙන්න. වාහනේ වෙගේ ගැන නම් ඉතින් සතුටු වෙන්න බෑ ඒ වුනාට රෑට ඔහොම පාර පනින එක ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. මැරුන හින්දා මුකුත් නොකියා ඉන්නම්.:sorry::sorry:
  19. nuwan741

    threewheel එක_චප්ප වෙලා

    උදේ office යද්දී දැක්කා ත්‍රීවිල් එක පාරේ දකුනු පැත්තෙන් ගිහින් තිබුනේ:angry::angry::angry: වන්ගුවකුත් තියෙන තැනක්..

    No contents