1. nuwan741

    ප්‍රමුකතා මංතීරු ක්‍රමය ත්‍රී රෝද රථවලටත

    3වීල් දානවානම් ඕක ඕන නෑ.
  2. nuwan741

    DUTY වෙනස්වෙන අකාරය 2017 PRE BUDJET

    මට නම් තෙරෙන්නේ නෑ.. පුලුවන් නම් වාහන ටිකකුයි පරන ගානයි අලුත් ගානයි දාපන්කෝ.:sorry::sorry::sorry:
  3. nuwan741

    CAB ලක්ෂ_10කින් අඩුවේ.

    අඩේ අල්ටො එහෙම අඩු කරයිද බං...අර ඉස්සර තිබුනා වගේ 14.25 වගේ
  4. nuwan741

    Game of Thrones Fans

    අහ් ඒ කියන්නේ අර video එක හරි එකක්ද....? :angry::angry::angry:
  5. nuwan741

    Game of Thrones Fans

    ගනන් ගන්න එපා බං හැම සෙට් එකකම ඉන්නවා ඔය වගේ එකෙක්... :rofl::rofl::rofl::rofl:
  6. nuwan741

    Game of Thrones Fans

    ලොකුම ප්‍රස්නේ ඊළඟ එකේ ඩිස්ටි ඩිඩින් එකක් යයිද...?:P:P
  7. nuwan741

    Game of Thrones Fans

    ඔය දාල තියෙන්නේ
  8. nuwan741

    Game of Thrones Fans

    ඔව් ඔව්
  9. nuwan741

    Game of Thrones Fans

    දැන් බ්‍රැන් පියඹනවා කිව්වා නේද.. මූ නයිට් කින්ග් ගේ මකරට Wrag වෙනවද... නැත්නම් මූ නයිට් කින්ග්ද..?:shocked::shocked::shocked: නැත්නම් රේගල් ට Wrag වෙනවද.. එහෙම උනොත් ජෝන් ට වෙනම මකරෙක් පිටේ යන්න බැරි වෙනවනේ....:(:(:( නැත්නම් අර කපුටො සෙට් එක ට Wrag වෙන එකද මහ ලොකු පියැඹිල්ල:lol::lol::lol:
  10. nuwan741

    Game of Thrones Fans

    deiyaa :love::love::love::love:
  11. nuwan741

    GOT Season07 Episoide06

    matath eka thama une ban aparade
  12. nuwan741

    GOT Season07 Episoide06

    aiyo delete karala
  13. nuwan741

    GOT Season07 Episoide06

    ammiyo
  14. nuwan741

    Business - තේ වගාව

    1000 k be ban 650Kg thama uparima kadana kenata 1kg ekakata 25 withara
  15. nuwan741

    Game of Thrones Fans

    aiyo direct thama naddoooo gedara hitiyanam balalath iwarai:(:(:(:(:(:(
  16. nuwan741

    Game of Thrones Fans

    direct download ekak naddooo office eke torrent be....
  17. nuwan741

    Game of Thrones Fans

    ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ... :love::love::love::love:
  18. nuwan741

    Bike Info

    TW 200
  19. nuwan741

    BREAKING NEWS: මහින්ද_රවීට එරහි නොවේ

    අපරදෙ බං ඌව අයින් කරන්නේ ඔකා තව අවුරුද්දක් දෙකක් හිටිය නම් UNP කියන පක්ෂෙම නැති කර ගන්න තිබුනා..ගිය පාර ඡන්දෙ වෙලවෙදිත් 113 ගන්න බැරි උනේ ඕකගේ ගොන් වැඩ හින්දනේ.. :lol::lol::lol::lol::lol:
  20. nuwan741

    Doctor's Salary in Sri lanka

    ඒ චැනල් කරොත්නේ බං නැත්නම් 150000 වගේ තමා

    No contents