ඔව් බං මාත් ගේ හදන්න, පස් කපන සීන් එකකට පර්මිට් ගන්න මහන්සි වුනා ප්‍රා.ලේ ට තියෙන්නේ භූ විද්‍යා එකෙන් විමසන එක විතරයි. අනිත් සේරම වෙන්නේ භු විද්‍යා එකෙන් අනික මේ ගොන් වස්සා අපරාධයක් වෙනවනම් යන්න ඕනේ කොහටද කියලවත් දන්නේ නෑ.
ප්‍රා.ලේ නම් සුපිරි බං අරුගේ කලිසම ඔලුවෙන් ගලවන්නේ. ඔය වගේ නිලධාරි තමයි...