මුලින්ම තමන්ගේ අත දිහා බලාගෙන ,අතේ ඇගිලි බලන්න .
එකම අතේ ඇගිලි සමාන නැහැ නේද ?
එකම අම්මගේ තාත්තාගේ ජාන වලින් ඉපදුන අය වෙනස් සිතුවිලි ,අදහස් වලින් යුක්ත වෙන්නේ.
ඕක තමඊ ,කුහකත්වය,අවස්ථාවාදී කම, ඉරිසියාව ......
ඕක තමඊ ඒ අයගේ සමාජ ඇසුරේ තරම, බුද්දියේ පරාසය,ඕවා වෙනස් වෙන්නේ එක්කෝ මිනිහගෙන්,ගැනිගෙන්...