Help - 135 - කොහුවල - කැලණිය

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Help - 135 - කොහුවල - කැලණිය

    135 කොහුවල - කැලණිය බස් එක කොහුවල ඉදලා කැලණියට යන්න කොච්චර වෙලාවක් ගන්නවද?

    දන්නා අය පොඩ්ඩක් කියන්න.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    kohuwala indala thimbirigasyaya paarata ta harawanna 1 hour withara. eeta passe narahenpita ta pitath wenne thawa 10-15 mins walin. narahenpita ta 5 mins walin withara widala yanawa wedi thibba wage. nrahenpita innawa 5-10 mins. eeta passe borelle innawa 10 mins withara. ethanin ehata normal yanawa.