නිවාස නය

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    දන්නා කව්රු හරි ඉන්නවද ..................ලගදි අරම්ඹ කරපු අඩු පොළී නිවාස නය ක්‍රමය
    විස්තර එක්ක දැම්මොත් ලොකු උදව්වක් වේවි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,881
    4,525
    113
    කියනවා විතර බන් ගන්න ගියාම ලෝකේ නැති හුට්ටවල් ඉල්ලනවා වැඩේ නොකෙරෙන්න
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    ඕව කියනතරන් සුන්දර නෑ ගන්න ගියාම. අපි අර ගමන් දෙකෙන් ලෝන් එක දෙනවයි කියල කෑ ගහන තැනට ගියා. අපෝ කියල වැඩක් නෑ. හය පාරකට වැඩිය ගියා. උන් රස්තියාදු කරනවා උපරිමේට. පස්සේ එකවුන්ට් එකත් වහල දාල ප්‍රයිවට් එකකින් ගන්න හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: Black Puma